හොඳ නූලක් මචන්........... මම ගිය අවුරුද්දේ ඉඳල තාම බලන් ඉන්නවා ට්‍රේනින්ග් සෙට් වෙනකම්REP5
මමත් එහෙමයි මචං. උබ 2011 විභාගේ කරේ. මාර්තු වගේ වෙනකොට නමි ගොඩාක් ජොබි එනව කියල මගේ යාලුවෙක් කිවිවා
![]()
ko ban api exam liuwe 2011 tawama mehene wade set une na tawama dan korea yawanna set ekak balan innawa eth dan job walata ganne nane bun ae mokada,,,
ko me inne api man vitarak nemei tawa set ekak innawa tawama mokuth na
මේ සීතල කාලෙනෙ මචං.
මේ කාලෙට කොහොමත් වීස එන්නෙ අඩුවෙන්. ඒත් දැනුත් සතියකට 10ක් 15 ක් විතර අලුතෙන් එනවා.
මාර්තු වලින් පස්සෙ ඕක වැඩිවෙයි



REP5




ඉවසල ඉවසල එපා වෙලා ඉන්නේ

