Pathiarachi sape!

san**

Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මු මොකෙක්ද බන් .. ඔලුව වන්න හැටි . පිස්සු වගේ මුට .
     
    • Haha
    Reactions: AnuradhaRa

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,193
    9,675
    113
    මු මොකෙක්ද බන් .. ඔලුව වන්න හැටි . පිස්සු වගේ මුට .
    ආචාර්ය කෙනෙක්! ඉස්සර රූපවාහිනී එකේ ඉතිහාසය ගැන සාකච්ඡා වලට ආව
     
    • Like
    Reactions: san**

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,933
    10,108
    113
    🌎
    07:08

    papa-c1c131f1.png
     
    • Haha
    Reactions: AnuradhaRa

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ආචාර්ය කෙනෙක්! ඉස්සර රූපවාහිනී එකේ ඉතිහාසය ගැන සාකච්ඡා වලට ආව
    අඩේ සිරාවට . දන්නේ නෑ බන් . හරියට video කරලා නෑ .. ටිකක් පිලිවලට video එක කරා නම් ඔයිට වඩා මිනිස්සු දැනුවත් වෙනවා ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,808
    66,346
    113
    අඩේ සිරාවට . දන්නේ නෑ බන් . හරියට video කරලා නෑ .. ටිකක් පිලිවලට video එක කරා නම් ඔයිට වඩා මිනිස්සු දැනුවත් වෙනවා ..
    He’s a sellipi specialist and an occult specialist too.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,765
    13,304
    113
    Puravidya eke hitapu driver kenek kiyala kiyanne.

    ආචාර්ය කෙනෙක්! ඉස්සර රූපවාහිනී එකේ ඉතිහාසය ගැන සාකච්ඡා වලට ආව
    Kohenda degree aran thiyenne ?
    ------ Post added on Nov 29, 2025 at 8:14 PM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,193
    9,675
    113
    Puravidya eke hitapu driver kenek kiyala kiyanne.

    Kohenda degree aran thiyenne ?
    ------ Post added on Nov 29, 2025 at 8:14 PM
    ඒ දවස් වල 3-5 කියල වැඩ සටහනක් ගියා රූපවාහිනියෙ! මෙයාගෙ නම දැම්මෙ ආචාර්ය කියල
     
    • Like
    Reactions: planner123

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මේ වයසක මනුස්සය මේක කියන විදියට, කරුවලේ ඉන්න විදියට, තොප්පියකුත් දාගෙන,
    අමුතු ආතල් එකක් දැනෙනව
    කතන්දර සීය වගේ
     
    • Haha
    Reactions: san** and Emios

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,933
    10,108
    113
    🌎
    ඩිග්‍රි නැහැ. පුරාවිද්‍යා අද්‍යක්ශකගේ ඩ්‍රයිවර්. පස්සෙ සෙල්ලිපි කියවන්න ඉගෙන ගෙන. බුදුන් ලන්කාවෙ උපන්න කියන ක්ලබ් එකේ එකෙක්. ඒක හින්ද ඒ දවස් වල (1990-2012) ෆෑන් බේස් එකක් හැදිල. කැලනිඋයෙද කොහෙද කාලයක් උගන්නල. ටීවී ප්‍රොග්‍රැම් කරල. ඉටපස්සෙ මුට නඩුවක් දාලා පිස්සෙක් කියල. අන්ගොඩින් ඒක කොන්ෆිර්ම් කරල. කොහොමත් පොඩි ට්‍රැක් අවුට් ගතියක් තියනව.