මටනම් එපා වෙලා බන් ඉන්න,දැන් නම් පින්බිම් ගැන හෝප්ස් ටියගන්නේ නැ,ගියපරත් දුන්නේ නැ,මෙහන් යන්න හිත හදාගෙන ඉවරයි.මිනිස්සු සමාන්නයෙන් වෙනස් වෙන්න කැමති නැ බන්,පොඩි උන් ටික තමයි හරියට හදාගන්න ඕන,ඔලුවක් තියෙන එකා මෙහෙන් යනවා.කොහොම හරි බලය ගත්තට වැඩක් නෑ. එහෙම කරලා කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ. දැන් වගේම තමයි. මං නං කැමතියි පූටින් වගේ කෙනෙකුත් ඒ විදියට ඡන්දෙ ඉල්ලලා දිනලා පුකෙන් යන හැටි පෙන්නන්න තියෙනව නං..
ඒ නිසා කොහොම හරි මිනිස්සුයි වෙනස් වෙන්න ඕන. කන්න නැතුව මැරිල යනකොට තේරෙයි කියල හිතෙනව.![]()
දැන් ඔය ඉන්නෙත් පුටින් කෙනෙක් තමයි,පොරට කරන්න දෙයක් නැ,ඉස්සරහට එන එකාට ඔයිට වැඩ අමාරු වෙනවා.ලංකාවේ උන්ට හැමදාම සුන්දර අතීතයක් විටරක් තියන්නේ ඕක නිසා තමයි,එන එන දවස අදට වැඩ අමාරුයි චාටර්,නය දවස ගානේ වැඩි වෙනවා
