pathway programs

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා මං අද හොටෙල් ස්කූල් එකකට කතා කරා එයාලගේ advance diploma එක ගැන අහන්න උං කියනවා අවුරුදු 2ක් මෙහෙ කරලා ඊලඟ අවුරුද්ද කැනඩා වල කරන්න පුළුවන් කියලා ඇත්තටම මචංලා එක අවුරුද්දකට කැනඩා වීසා දෙනවද එතකොට ලංකාවේ කරලා යනකොට අමතර වාසියක් වීසා එකට තියනවද ? නැත්තං normal visa process එකද යන්නේ