pati roll පටි රෝල් mega thread

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    thanks.gif
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කාලෙකින් අහන්න බැරි උනානේ වැඩත් එක්ක,අදවත් අහන්න ඔන...
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්.....:D:D



    PATI-ROLL.gif


    මෙන්න High Quality ලින්ක් එක:


    මෙන්න Low Quality ලින්ක් එක :


    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:



    patismall.png
    dsrg.gif


    අනුජයා සර්විස් ගිහින් බලාගෙන ඉන්න බැරිකමට මම දැම්මා
     
    Last edited:
    • Like
    Reactions: navodwickra

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    sss-1.gif


    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්.....:D:D



    PATI-ROLL.gif


    මෙන්න High Quality ලින්ක් එක:


    මෙන්න Low Quality ලින්ක් එක :


    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:



    patismall.png
    dsrg.gif
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්.....:D:D



    PATI-ROLL.gif


    මෙන්න High Quality ලින්ක් එක:


    මෙන්න Low Quality ලින්ක් එක :


    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:



    patismall.png
    dsrg.gif

    හුටා ඒපාර උබත් පටි රෝල් කරන්න ගත්තද? කෝ අර ගාල්ලේ කොල්ල:rofl:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Dan muta mahansi nehe Okkoma tika Auto karanne :lol::lol::lol::lol::lol:

    දැන් සතුටුද :frown: ඇයි අප්පහා :rofl::rofl:


    හුටා ඒපාර උබත් පටි රෝල් කරන්න ගත්තද? කෝ අර ගාල්ලේ කොල්ල:rofl:

    ගාල්ලේ කොල්ලා රෑවෙලා ගෙදර එන්නෙ දැන් :rofl::rofl::rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ආ ෂේනු කොල්ල ඔය පටි රෝල් කරලා තියෙන්නේ ...:D:D
    මම අකුරැස්සේ ගියා බොලවූ මාමලාගේ ගෙදර ..:dull::dull:
    මම කියල යන්න ඉදියේ ... :rolleyes::rolleyes:

    කොහෙද ඉතින් ඊයේ මම යන වෙලාව වෙනකොටත් ලයිට් ඇවිල්ල තිබුනේ නෑ නේ ..:yes::yes:
    මහින්ද මාමා අපිට වැඩි ආදරේට දැන් පැය 3 යි විනාඩි 20 ක් ම ලයිට් කපනවා නේ ...:shocked::shocked:

    නැත්නම් මම උබලට කියල යනවා බොලවූ ...
    දැන් තමා අවේ , ආපු ගමන් ම එළකිරි ..
    ආ මචන් අන්න අම්ම කෑ ගහනවා ..:confused:
    මම බත් කාලා එන්නම් ..

    ආ ඔන්න ආපහු කියනවා , thank you ෂේනු පැටියෝ ...:love::love: