niyamai machan............







Thanks a lot


You are walcome![]()
Good news එකක් තියෙනවා කියන්න හිරු එකේ Live stream එක දැන් කැඩෙනවා අඩුයි මොකද උන් quality එක අඩු කරලා තියෙන්නේ කලින් අවා 96 විතර දැන් එන්නේ 24 එකයි ඔය Audio File එක ඔච්චර පොඩි. එහෙම කරාට පස්සේ නම් කිසි අවුලක් නෑ හැබැයි බබා වගේ play වෙනවා![]()


eeee siraawata , 15 mins ewa 2MB patta pata pata![]()
24kbps කියන්නේ හැබැයි කොලිටි අඩුයි


ow sadde wadi karanna wenawa kana palenna.. eth awlak na![]()
අහන්න පුළුවන් විදියකට ලැබෙනවානම් ඒ හොදටෝම ඇති Quality කියල අහන්න නැත්නම් වැඩක් නැනේ


අනික වොයිස් නේ බන් , ඕවට මොන Quality දඅහන්න පුළුවන් විදියකට ලැබෙනවානම් ඒ හොදටෝම ඇති Quality කියල අහන්න නැත්නම් වැඩක් නැනේ
අනික වොයිස් නේ බන් , ඕවට මොන Quality ද
ෆොනේ එකේ උනත් දාගෙන ගමනක් යද්දී අහන්න තියෙන්නේ. 
එහෙනම් අවුලක් නෑ උඹලගේ ඩේටා වැඩිය යන්නෙත් නැනේෆොනේ එකේ උනත් දාගෙන ගමනක් යද්දී අහන්න තියෙන්නේ.
![]()


හොඳයි
අයියට කොහොමද![]()


ela ela.. ohe innawa machan..