තෝ මැරිලද...? අවසන් කටයුතු කවද්ද...? කෙල්ලට මම ගැන කියල ඇතිනේ...නේ? උඹ වෙනුවෙන් යාළුකමට එයාට උදව්වකවත් කරන්න එපැයි... හොක් හොක් හොක්...
මේ අඩෝ සෙල්ලම් නෙමෙයි... කෝ බොල පටි රෝල්...

නෑ නෑ ඒ කෙල්ලට උදවු කරන්න මම බාරගෙන තියෙන්නේ
උඹ ගිහින් මළගෙදර බැලුම් එල්ලපන්![]()

අන්න අන්න ඉතිං... මටත් යාළුව වෙනුවෙන් පොඩ්ඩක් දුක්වෙන්න දීපන්කො... මම මේ යාළුකමට ඉල්ලන්නෙ...![]()

අපි මෙ මළගෙදර අඬන්න කට්ටිය හොයනවා
ඕනනං වරෙන් මාළු පාන් ගෙඩියයි කිරි පැකට් එකයි දවල්ට බත් පැකට් ඒකත් සමග දවසට රුපියල් පන්සීයක් දෙනවා![]()

හා හා අඩන්නං... නවෝද්ගෙ කෙලිපොඩ්ඩත් ඇතිනෙ නේ... එයාට අඩන්න නොදී මම විලාප ගගහ අඩනව එයාගෙ සපෝට් එකට... තෝවත් කපනවා අඩන ගමන්...![]()

පිස්සුද යකෝ මන් ඒ නංගි එක්ක දවල්ට ලන්ච් එකට යනවා![]()

අර ice cold ට නම් දෙන්න ඕන හොද වැඩක් 
. Sorry වෙන්න ඕනා පහුගිය දවස දෙක තුනේ දාන්න බැරි උනාට පොඩි case වගයක් උනා මම එළකිරියේ හිටියෙත් නෑ යන්නම යන්න ගියේ එත් ඊයේ මම දැක්ක 001flyD නුල ඇදගෙන යන්න උදව්වක් දීල තියෙනවා ඒක දැක්කම මට හිතුන අයේ ඇවිල්ල කරන්න. බොහොම ස්තුත්යි 001flyd ට. හොදයි එහෙනම් අහමු අද ඒක
Friday Special 

Thanks Macho.....හප්පා මම නැති ටිකට කියල තියෙන දේවල්අර ice cold ට නම් දෙන්න ඕන හොද වැඩක්
. Sorry වෙන්න ඕනා පහුගිය දවස දෙක තුනේ දාන්න බැරි උනාට පොඩි case වගයක් උනා මම එළකිරියේ හිටියෙත් නෑ යන්නම යන්න ගියේ එත් ඊයේ මම දැක්ක 001flyD නුල ඇදගෙන යන්න උදව්වක් දීල තියෙනවා ඒක දැක්කම මට හිතුන අයේ ඇවිල්ල කරන්න. බොහොම ස්තුත්යි 001flyd ට. හොදයි එහෙනම් අහමු අද ඒක
Friday Special
මෙතනින් බාගන්න හොදේ
ගෙදර ගිහිල්ල දෙන්නම් Youtube එක. හිරු එකෙන් දැන් Audio එක පට්ට කොලිටි දෙන්නේ එක හින්ද File එක ලොකුයි හොදේ තරහ වෙන්න එපා![]()
![]()

අපෝ තොපිල නම් මිත්රත් මිත්රයෝ..
නවෝදයට දැක්කම දුක හිතෙයි මේව..
හැබයි කෙල්ල නම් ලස්සනයි බන්![]()

හප්පා මම නැති ටිකට කියල තියෙන දේවල්අර ice cold ට නම් දෙන්න ඕන හොද වැඩක්
. Sorry වෙන්න ඕනා පහුගිය දවස දෙක තුනේ දාන්න බැරි උනාට පොඩි case වගයක් උනා මම එළකිරියේ හිටියෙත් නෑ යන්නම යන්න ගියේ එත් ඊයේ මම දැක්ක 001flyD නුල ඇදගෙන යන්න උදව්වක් දීල තියෙනවා ඒක දැක්කම මට හිතුන අයේ ඇවිල්ල කරන්න. බොහොම ස්තුත්යි 001flyd ට. හොදයි එහෙනම් අහමු අද ඒක
Friday Special
මෙතනින් බාගන්න හොදේ
ගෙදර ගිහිල්ල දෙන්නම් Youtube එක. හිරු එකෙන් දැන් Audio එක පට්ට කොලිටි දෙන්නේ එක හින්ද File එක ලොකුයි හොදේ තරහ වෙන්න එපා![]()
![]()

අඩෝ උබ ආවද , සිරාවට මම හිතුවේ කරදරයක් කියල බන්..
මොකෝ උනේ