මෙන්න එක එක රටවල් වලින් පටි රෝල් අහල තියෙන හැටි
දැන් දන්නවනේ අපේ අය්යලා ඉන්නේ කොහෙද කියල
![]()

sirawata giye nadda ban?![]()

එහෙනං ඔප්පු කරපං![]()

ඔහොම හිටපන් මම අයේ පස්සට ගිහිල්ල බලන්න. ටක් ගාල බලලා එන්නම් හොදේ![]()


ඔහොම ඉවසල හිටපන් තව විනාඩි 40 දෙන්නම් මම Friday Special 
නැනේ බන් ගියේ නෑ මම දැන් අහල බැලුව අපහුඔහොම ඉවසල හිටපන් තව විනාඩි 40 දෙන්නම් මම Friday Special
![]()





ඔන්න එහෙනම් DJ ICE COLD ගේ බලවත් ඉල්ලීම පරිදි අද පුළුවන් තරම් ඉක්මනට Friday Special දැම්ම හොදේ කට්ටියම එහෙනම් බඩ පැලෙන්න හිනා වෙන්නකෝ
මෙතනින් පටි රෝල් බාගන්න
Youtube ගෙදර ගොහිල්ල හොදේ![]()

