pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
උඹ කියනකම් මන් දැනන් හිටියේ නැ F5න් පේජ් එක රී ලෝඩ් වෙනවා කියල... තව කියපන්කෝ වැදගත් ශෝට්කට් කී...

General folder/shortcut control
F4: Selects the Go To A Different Folder box and moves down the entries in the box (if the toolbar is active in Windows Explorer)
F5: Refreshes the current window.
F6: Moves among panes in Windows Explorer
CTRL+G: Opens the Go To Folder tool (in Windows 95 Windows Explorer only)
CTRL+Z: Undo the last command
CTRL+A: Select all the items in the current window
BACKSPACE: Switch to the parent folder
SHIFT+click+Close button: For folders, close the current folder plus all parent folders

For more Info : මෙන්න මේ ලින්කු බලන්න : :)
http://support.microsoft.com/kb/301583
http://support.microsoft.com/kb/126449
 
  • Like
Reactions: Pink panther

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹ මාව JOKE එකකට ගත්තද බොල :angry::growl::growl:
    ජෝක් නෙවේ යකෝ....
    rolleyes.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උඹ මාව JOKE එකකට ගත්තද බොල :angry::growl::growl:

    අඩේ මූ ජෝකටද කියල තියෙන්නේ ...:confused:
    තූ ......... විතරක් මම සිරාවටම කියල හිතල keyboad shortcuts මු වෙනුවෙන් හෙවූවා බන් ....:sorry::sorry:

    අයියෝ සල්ලි ..:angry::angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ජෝක් නෙවේ යකෝ....
    rolleyes.gif

    අඩේ මූ ජෝකටද කියල තියෙන්නේ ...:confused:
    තූ ......... විතරක් මම සිරාවටම කියල හිතල keyboad shortcuts මු වෙනුවෙන් හෙවූවා බන් ....:sorry::sorry:

    අයියෝ සල්ලි ..:angry::angry:

    ජෝක් නෙමේ වගේ :D චුටි බබත් දන්නවනේ බං F5 එක ගැන මම හිතුව උඹ කෝචොක් පාරක් දැම්ම කියල :yes::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩේ මූ ජෝකටද කියල තියෙන්නේ ...:confused:
    තූ ......... විතරක් මම සිරාවටම කියල හිතල keyboad shortcuts මු වෙනුවෙන් හෙවූවා බන් ....:sorry::sorry:

    අයියෝ සල්ලි ..:angry::angry:
    නෑ නෑ මන් සිරාවටම දැනගෙන හිටියේ නෑ.....:D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩේ මූ ජෝකටද කියල තියෙන්නේ ...:confused:
    තූ ......... විතරක් මම සිරාවටම කියල හිතල keyboad shortcuts මු වෙනුවෙන් හෙවූවා බන් ....:sorry::sorry:

    අයියෝ සල්ලි ..:angry::angry:

    ජෝක් නෙමෙයි ඇත්තටම ඕක දන්නෙ නෑ....
    :lol::lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ජෝක් නෙමෙයි ඇත්තටම ඕක දන්නෙ නෑ....
    :lol::lol::lol:

    නෑ නෑ මන් සිරාවටම දැනගෙන හිටියේ නෑ.....:D

    මුස්තාපා උඹවත් මුට ටිකක් කියල දීපන් බං. උඹනේ කොහොමත් මේක run කරන්නේ :lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුස්තාපා උඹවත් මුට ටිකක් කියල දීපන් බං. උඹනේ කොහොමත් මේක run කරන්නේ :lol::lol:

    වැඩක්නෑ බන් මේ කියනදේ මේ මතක නෑ ඕකට...
    ඔය ඔක්කොම උනේ අර ලිංග විපර්යාසයෙන් පස්සෙ...

    එහෙනම් කමක් නෑ ..:yes::yes:
    මම හිතුවා මම ගොනා උනා කියල ....
    :yes::yes:

    cow_chewing.png

    නෑ නෑ ඌ තමා පිං ගොනා...
    අපි ආදරේට කියන්නෙත් පිං ගොනා කියලා...:yes::yes::yes:
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    වැඩක්නෑ බන් මේ කියනදේ මේ මතක නෑ ඕකට...
    ඔය ඔක්කොම උනේ අර ලිංග විපර්යාසයෙන් පස්සෙ...

    අම්මට හුඩු මු ලිංගික විපර්යාසයක් කොර ගත්තද? :P

    නෑ නෑ ඌ තමා පිං ගොනා...
    අපි ආදරේට කියන්නෙත් පිං ගොනා කියලා...:yes::yes::yes:
    :lol::lol: