හොද වැඩේ!! හිහ්.. හිහ්...
ආ මචන් අන්න අම්ම කෑ ගහනවා ..

කොහෙද ඉතින් ඊයේ මම යන වෙලාව වෙනකොටත් ලයිට් ඇවිල්ල තිබුනේ නෑ නේ


ආ ඔන්න ආපහු කියනවා , thank you ෂේනු පැටියෝ ...![]()

චීයා......... මූමේ මොකාටද එන්න හදන්නේ

ඇයි බොල මලයා. ගෙදර ලයිට් එහෙ මෙහෙ යන්නේ හොල්ඩර් බුරුල්ද ? Pin type තියෙන හොල්ඩර් ටිකකුයි ලයිට් ටිකකුයි දාගනින් එහා මේහා යන්න නොදී
චීයා......... මූමේ මොකාටද එන්න හදන්නේ
![]()






ලයිට් නෙවෙයි Current ..
නෑ මන් තොගේ ඇ* දෙක බුරුල් කරනවා ..![]()




මට පේන්නේ අනුජයා විතරක් නෙමේ මෙයත් ලයිට් මාරු කරල වගේ.....අනූජයා ගෙදර ල්යිට් එහා මෙහා ගියනිසා ගෙදර ල්යිට් හෝල්ඩර්ස් මාරු කරනව. මැන් පට්ට බිසී ඉතින් මම ඊයේ එක අද දැම්මා


එල එල....
අනුජයා හෝල්ඩර් හයි කරලා ඉවර නෑ වාගේ.....![]()

හැබැයි ඊයේ හවස බුකියේ පැත්තේ දැක්කා ඉන්නවා. මෑන් මිසින් වෙලා වගේඅනේ මන්දා.හැබැයි ඊයේ හවස බුකියේ පැත්තේ දැක්කා ඉන්නවා. මෑන් මිසින් වෙලා වගේ
එල එල....
අනුජයා හෝල්ඩර් හයි කරලා ඉවර නෑ වාගේ.....![]()








මන් කියන්නේ නෑ හෝල්ඩ්රේ කොහෙද තියෙන්නේ කියල ...
නෑ මේ දවස් වල ටිකක් ගමන් වැඩි යි ..
දන්නවා නේ ඉතින් ..
ෂේනු කොල්ලෝ උබ පටි රෝල් update කරන හැටි නම් පට්ටයි හොදේ ....
උබට තියෙන්නේ සිරා අදහස් නේ ...
ෆොටෝෂොප් වැඩක් ද ?![]()
