pati roll පටි රෝල් mega thread

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    sss-1.gif
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    කොහෙද ඉතින් ඊයේ මම යන වෙලාව වෙනකොටත් ලයිට් ඇවිල්ල තිබුනේ නෑ නේ

    ඇයි බොල මලයා. ගෙදර ලයිට් එහෙ මෙහෙ යන්නේ හොල්ඩර් බුරුල්ද ? Pin type තියෙන හොල්ඩර් ටිකකුයි ලයිට් ටිකකුයි දාගනින් එහා මේහා යන්න නොදී :rofl::rofl:

    ආ ඔන්න ආපහු කියනවා , thank you ෂේනු පැටියෝ ...:love::love:

    :eek::eek: චීයා......... මූමේ මොකාටද එන්න හදන්නේ:eek::eek:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඇයි බොල මලයා. ගෙදර ලයිට් එහෙ මෙහෙ යන්නේ හොල්ඩර් බුරුල්ද ? Pin type තියෙන හොල්ඩර් ටිකකුයි ලයිට් ටිකකුයි දාගනින් එහා මේහා යන්න නොදී :rofl::rofl:

    :eek::eek: චීයා......... මූමේ මොකාටද එන්න හදන්නේ:eek::eek:

    ලයිට් නෙවෙයි Current  .. :frown:
    නෑ මන් තොගේ ඇ* දෙක බුරුල් කරනවා .. :baffled:;)
    :frown::P:rofl:
     
    Last edited:

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ලයිට් නෙවෙයි Current  .. :frown:
    නෑ මන් තොගේ ඇ* දෙක බුරුල් කරනවා .. :baffled:;)
    :frown::P:rofl:

    ඒවා කරන්න ගියොත් උබට මගෙ අන්තප්පුරෙන්ම කන්න වෙයි හම්බානෙට

    :rofl::rofl: :yes::yes::yes: :rofl::rofl:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්.....:D:D

    PATI-ROLL.gif

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif
     
    • Like
    Reactions: Kasun.D

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අනූජයා ගෙදර ල්යිට් එහා මෙහා ගියනිසා ගෙදර ල්යිට් හෝල්ඩර්ස් මාරු කරනව. මැන් පට්ට බිසී ඉතින් මම ඊයේ එක අද දැම්මා
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    අනූජයා ගෙදර ල්යිට් එහා මෙහා ගියනිසා ගෙදර ල්යිට් හෝල්ඩර්ස් මාරු කරනව. මැන් පට්ට බිසී ඉතින් මම ඊයේ එක අද දැම්මා
    මට පේන්නේ අනුජයා විතරක් නෙමේ මෙයත් ලයිට් මාරු කරල වගේ.....:rofl:
    ස්තුතියි........ඔන්න බාගත්තා.....
    :yes:
     
    • Like
    Reactions: shenu

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්.....:D:D

    Untitled-2.gif

    PATI-ROLL.gif

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    එල එල....:D
    අනුජයා හෝල්ඩර් හයි කරලා ඉවර නෑ වාගේ.....:dull:

    අනේ මන්දා. :confused::confused: හැබැයි ඊයේ හවස බුකියේ පැත්තේ දැක්කා ඉන්නවා. මෑන් මිසින් වෙලා වගේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    thanks ෂේනු. ඔකේ එක පාර්ට් එකක් මිසින් හොඳේ Hiru FM stream එක පොඩ්ඩක් පිස්සු කෙලිය මැදදි
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අනේ මන්දා. :confused::confused: හැබැයි ඊයේ හවස බුකියේ පැත්තේ දැක්කා ඉන්නවා. මෑන් මිසින් වෙලා වගේ

    එල එල....:D
    අනුජයා හෝල්ඩර් හයි කරලා ඉවර නෑ වාගේ.....:dull:

    මන් කියන්නේ නෑ හෝල්ඩ්රේ කොහෙද තියෙන්නේ කියල ... ;)
    නෑ මේ දවස් වල ටිකක් ගමන් වැඩි යි ..:D:D
    දන්නවා නේ ඉතින් ..:rolleyes::rolleyes:

    ෂේනු කොල්ලෝ උබ පටි රෝල් update කරන හැටි නම් පට්ටයි හොදේ ....
    උබට තියෙන්නේ සිරා අදහස් නේ ...:yes::yes:

    ෆොටෝෂොප් වැඩක් ද ?:love:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මන් කියන්නේ නෑ හෝල්ඩ්රේ කොහෙද තියෙන්නේ කියල ... ;)
    නෑ මේ දවස් වල ටිකක් ගමන් වැඩි යි ..:D:D
    දන්නවා නේ ඉතින් ..:rolleyes::rolleyes:

    ෂේනු කොල්ලෝ උබ පටි රෝල් update කරන හැටි නම් පට්ටයි හොදේ ....
    උබට තියෙන්නේ සිරා අදහස් නේ ...:yes::yes:

    ෆොටෝෂොප් වැඩක් ද ?:love:

    ඔව් බං මොනවා උනත් කොල්ලා එලටම වැඩේ කරනවා කම්මැලි නැතුව :)