pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හොල්ම්ස් අංක 71

    ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අදත් පටි රෝල් ගෙනාව. අද තියෙන්නේ දොර ලොක් හෝල්ම්ස් අංක 71. හොඳට අහල බඩ පැලෙන්න හිනා වෙන ඒකයි තියෙන්නේ. :D:lol:


    15zji36.jpg


    HQ Link


    LQ Link


     

    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අදත් පටි රෝල් ගෙනාව. අද තියෙන්නේ දොර ලොක් හෝල්ම්ස් අංක 71. හොඳට අහල බඩ පැලෙන්න හිනා වෙන ඒකයි තියෙන්නේ. :D:lol:

    tanx bro.........
    elakiri page 1 refresh kara kara hitiye dan patiroll update wei kiyala....
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් 2013-01-10

    ඔන්න අද මම ගෙදර එද්දී පටි ඉබේම රෝල් වෙලා තිබ්බ ;) ගෙදර ආපු ගමන් ඔන්න උඹලට අහන්න කියල කපල කොටලා ගත්ත. Youtube රසික රසිකාවියන් වෙනුවෙන් video clip එකකුත් හැදුව, දැන් ඉතින් අහල කරලා බඩ පැලෙන්න හිනා වෙන ඒකයි තියෙන්නේ :D:lol:


    15zji36.jpg


    HQ Link


    LQ Link


     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    නිදියි ................. නිදියි ................. නිදියි ................. නිදියි .................

    කෝ මේ යකා ගෙදර ඇවිත් නැද්ද තාම ?
     
    • Like
    Reactions: rcccc

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    සොරි වෙන්න ඕනි අද මම රාත්‍රී ආහාරය සඳහා 123buddy ගේ ගෙදර ගියා. දැන් තමා ආවේ. ඔන්න එහෙනම් ඉතින් අහපල්ලා අද Friday Special එක :D



    15zji36.jpg


    HQ Link


    LQ Link


     
    Last edited: