Patreon Videos හොයාගන්නේ කොහොමද?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,652
    16,535
    113
    Friends :rolleyes2: Greg McKeown, Matt D'Avella දෙන්නගේ Patreon Video එකක් තියෙනවා මේකේ සම්පුර්ණ 1hr Video එක හොයාගන්න විදිහක් දන්නවද? YouTube එකේ පොඩි කොටසක් විතරයි තියෙන්නේ.



    Thank you.

    PS.
    patreon එකෙත් නැහැ වගේ නේ.
    https://www.patreon.com/mattdavella/creators
     
    Last edited: