patta cold bn

migmig32

Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    owa monada ban api msa 3, 4 -18, 20 inne.

    E4nQcUU.jpg
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මේ උඹල සීත වැඩියි කියල පොෂ් වෙන්ඩ හදනව නේ...

    තොපිට හොද වැඩේ උපන් රට දාල ගියාට :angry:
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අනී මටත් හීතලයි. ඕව මොනාද මෙහෙ -48C යි..

    මම ඉන්නෙ පෝසත් රටක.. නම කියන්ඩ බෑ අනී. උඹලත් මෙහෙ ආවොත්.. මට ඊරිසියයි :D
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    මේ උඹල සීත වැඩියි කියල පොෂ් වෙන්ඩ හදනව නේ...

    තොපිට හොද වැඩේ උපන් රට දාල ගියාට :angry:

    Sithala una,a posh wenawada bn:oo:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙනන් අපිට පවු නොදී රෙද්දක් පොරවගෙන නිදාගනින්!!:P:rofl::yes::D
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සීතලට ගොඩක් අමාරුද බං ? මං හිතං හිටියෙ සීතලට නිකං ඉන්දැද්දි දන්නෙම නැතුව නින්ද යනව වගේ වෙලා මැරිල යනව කියල :sorry: එහෙම නැද්ද බං ? උඹ හීතලට ඔහෙ මිනිස්සු මැරෙනව එහෙම දැකල නෑ ?
    forget about game of thrones
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    සීතලට ගොඩක් අමාරුද බං ? මං හිතං හිටියෙ සීතලට නිකං ඉන්දැද්දි දන්නෙම නැතුව නින්ද යනව වගේ වෙලා මැරිල යනව කියල :sorry: එහෙම නැද්ද බං ? උඹ හීතලට ඔහෙ මිනිස්සු මැරෙනව එහෙම දැකල නෑ ?

    Ambulance nan tikak giya ada.marenawanan dekala ne :no:
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මේ වලහාට අනික් බොහෝ සත්තුන්ට නැති විශේෂ පුරුද්දක් තියෙනවා. සීත ඉර්තුව කිට්ටු වෙනකොට වලහා එක දිගට කන්න පටන් ගන්නවා. සමහරවිට අනික් සත්තු මාසයක් තිස්සේ කන පල-වැල, මේ කාලෙට දවසක දී කා දමන්න වලහාට පුලුවනි. ඉන් පස්සේ සීත ඉර්තුවේ හිම වැටෙන්න පටන් ගත්තාම, කොහේ හරි උණුසුම් ගස්බෙනයකට රිංගා ගෙන, මැරුණා වගේ නිදා ගන්නවා. මේ නින්ද සීත කාලය පුරාම එක දිගටම නිදා ගන්නවා. ආයෙත් අවදි වන්නේ හිම දිය වෙලා ගලා ගෙන යන සද්දේ ඇහුනමයි, දිය වෙලා ගලන වතුරට තද හිරු එළිය වැටිලා දිළිසෙන කොට, ඒ උණුසුමටයි. මේ නින්ද හඳුන්වන්නේ වලහා ගේ ‘ශිශිර නිද්‍රාව’ කියලයි.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :rofl: nida ganna be bn

    යකෝ නිදාගන්නත් බැරිද? මොකක්ද බන් ඔය ජීවිතේ?? මෙන්න මේ ලංකාවට ඇවිල්ල ආතල් එකේ හිටපන්කො ඔහෙටවෙලා හීතලය වගේ ඉන්නෙ නැතුව.......:P:rofl: