patta cold bn

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    athe gahanna be bn payya allanakotath current wadinawa sithaata:( mata pork devillied ekak ewapanko

    කළු ගම්මිරිසට ඌරු මස් හදනව 14. හදල ගහනව කුඩු වෙන්න. අපි මේ ප්ලෑන් කළා විතරයි. :love:
    pork-black-curry.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕක මොකක්ද බන්...
    මම ඉන්නේ ඇන්ටාටිකාවේ...
    මෙහේනේ සිතල...
    ටහිකේනව... :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,352
    113
    යාළුවා;23186030 said:
    කළු ගම්මිරිසට ඌරු මස් හදනව 14. හදල ගහනව කුඩු වෙන්න. අපි මේ ප්ලෑන් කළා විතරයි. :love:
    pork-black-curry.jpg

    :growl::growl::growl::growl::growl::growl::growl::(:(
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    යාළුවා;23186030 said:
    කළු ගම්මිරිසට ඌරු මස් හදනව 14. හදල ගහනව කුඩු වෙන්න. අපි මේ ප්ලෑන් කළා විතරයි. :love:
    pork-black-curry.jpg
    :love::love::love::P
    asawe baa bn dakkama. kohomada haduwe recipe eka dapan apitath hadaganna :love::love::yes::yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාළුවා;23186030 said:
    කළු ගම්මිරිසට ඌරු මස් හදනව 14. හදල ගහනව කුඩු වෙන්න. අපි මේ ප්ලෑන් කළා විතරයි. :love:
    pork-black-curry.jpg

    මම නම් මචන් දවස් දෙකකට උඩින් ඔහොම සෙට් උන
    ජුස් ගෙන්න අමතක උන අය්ස් කැට ටිකට ඔරේන්ජ් ගෙඩි දෙකක් කපල මිරිකුවා

    උරු මස් නම් ගමා නෙවෙය් කඩේ එක.... ගමා තමය පට්ට....

    5fi7bk.jpg


    2v2blo9.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Here comes the mara :sorry:

    සීතලට ගොඩක් අමාරුද බං ? මං හිතං හිටියෙ සීතලට නිකං ඉන්දැද්දි දන්නෙම නැතුව නින්ද යනව වගේ වෙලා මැරිල යනව කියල :sorry: එහෙම නැද්ද බං ? උඹ හීතලට ඔහෙ මිනිස්සු මැරෙනව එහෙම දැකල නෑ ?