patta cold bn

Emios

Well-known member
  • Dec 10, 2009
    73,826
    66,360
    113
    යකෝ නිදාගන්නත් බැරිද? මොකක්ද බන් ඔය ජීවිතේ?? මෙන්න මේ ලංකාවට ඇවිල්ල ආතල් එකේ හිටපන්කො ඔහෙටවෙලා හීතලය වගේ ඉන්නෙ නැතුව.......:P:rofl:

    Lankawe athal madi kiyalane bn mehe awe.dan hodata athal hambenawa..dan marama athal
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ වලහාට අනික් බොහෝ සත්තුන්ට නැති විශේෂ පුරුද්දක් තියෙනවා. සීත ඉර්තුව කිට්ටු වෙනකොට වලහා එක දිගට කන්න පටන් ගන්නවා. සමහරවිට අනික් සත්තු මාසයක් තිස්සේ කන පල-වැල, මේ කාලෙට දවසක දී කා දමන්න වලහාට පුලුවනි. ඉන් පස්සේ සීත ඉර්තුවේ හිම වැටෙන්න පටන් ගත්තාම, කොහේ හරි උණුසුම් ගස්බෙනයකට රිංගා ගෙන, මැරුණා වගේ නිදා ගන්නවා. මේ නින්ද සීත කාලය පුරාම එක දිගටම නිදා ගන්නවා. ආයෙත් අවදි වන්නේ හිම දිය වෙලා ගලා ගෙන යන සද්දේ ඇහුනමයි, දිය වෙලා ගලන වතුරට තද හිරු එළිය වැටිලා දිළිසෙන කොට, ඒ උණුසුමටයි. මේ නින්ද හඳුන්වන්නේ වලහා ගේ ‘ශිශිර නිද්‍රාව’ කියලයි.

    ඔකට සිංහලෙන් කියන්නෙ hibernate වෙනව කියල......:yes::nerd:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ithin gedara heater nadda? :dull::dull:

    images
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,360
    113
    Humans kiyanne hybrid karala hadapu set ekakne bn.ekai apita mukuth natte.clone karapu un mole witarak dila maru wela:(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Lankawe athal madi kiyalane bn mehe awe.dan hodata athal hambenawa..dan marama athal

    ආතල් ඩබල් වෙලාද?:P හීතල වැඩිමවෙලා ඉන්න බැරි ලෙවල් එකට ආවොත් අල්ලපු කෑල්ලෙ ඉන්න කපල් එකත් සෙට් කරගෙන ත්‍රීසම් එකක්වත් දාපන්:love:.වෙන මොනව කරන්නද........
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,360
    113
    ආතල් ඩබල් වෙලාද?:P හීතල වැඩිමවෙලා ඉන්න බැරි ලෙවල් එකට ආවොත් අල්ලපු කෑල්ලෙ ඉන්න කපල් එකත් සෙට් කරගෙන ත්‍රීසම් එකක්වත් දාපන්:love:.වෙන මොනව කරන්නද........

    Apo be.eki ada wash ekak dammeth ne:no:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Uf,

    Apo be.eki ada wash ekak dammeth ne:no:

    එහා රූම් එකේ කෑල්ල ට අනින්න විදිහක් නෑද්ද හූ කියනකන්.. එකිගේ කොල්ල ටමා ප්‍රශ්නේ නේ බන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ආතල් ඩබල් වෙලාද?:P හීතල වැඩිමවෙලා ඉන්න බැරි ලෙවල් එකට ආවොත් අල්ලපු කෑල්ලෙ ඉන්න කපල් එකත් සෙට් කරගෙන ත්‍රීසම් එකක්වත් දාපන්:love:.වෙන මොනව කරන්නද........

    ඊය හලෝ මම නම් හිතුවේ නෑ ඔය ඔය වගේ කැත කතා කියයි කියල... :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;23185950 said:
    හුට්ට වැඩ හුට්ටෝ අපි. තොපේ රටෙන් ආපු බයර් කෙනෙක් පුක දෙනව GM එක්ක :angry::angry:
    මම මේ ගෙදර ගිහින් අඩියක් ගහන්නෙ කොයි වෙලාවෙද කියල බල බල ඉන්නෙ :sorry:

    ඔන්න අද කලාතුරකින් දවස. කෑන් එක මදි උනා. මේ දැන් ගිහිල්ල රිට්ස් බාගයක් ගෙනාව සෝඩා එකකුත් එක්ක. 8.57 වෙලාව. 9ට වහනවනේ මගුල. ටයිමින් අවුල් යන්නෙ නෑ බිව්වට :P
    දැන් හෙමීට ගහන්න තියෙන්නෙ :rolleyes:
    ඩෙවිල්ඩ් පෝක් එකක් බීෆ් එකක් නෑ මේ ළඟ ඒක නිසා චිකන් එකක් ගෙනාවෙ කෑන් එකත් එක්ක. ඒක ඇති හොඳටම :rofl: :baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාළුවා;23186741 said:
    ඔන්න අද කලාතුරකින් දවස. කෑන් එක මදි උනා. මේ දැන් ගිහිල්ල රිට්ස් බාගයක් ගෙනාව සෝඩා එකකුත් එක්ක. 8.57 වෙලාව. 9ට වහනවනේ මගුල. ටයිමින් අවුල් යන්නෙ නෑ බිව්වට :P
    දැන් හෙමීට ගහන්න තියෙන්නෙ :rolleyes:
    ඩෙවිල්ඩ් පෝක් එකක් බීෆ් එකක් නෑ මේ ළඟ ඒක නිසා චිකන් එකක් ගෙනාවෙ කෑන් එකත් එක්ක. ඒක ඇති හොඳටම :rofl: :baffled:

    තනියමද ගහන්නේ බන්....
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,237
    113
    colombo
    මන් නම් පට්ට ආසයි සීතල වෙදර් එකට, ඉර එළිය නැති, වටේ අඳුරු වුන වෙදර් එක අම්මෝ
     
    nuwan.sameera

    Junior member
  • May 9, 2018
    44
    15
    8
    මන් නම් පට්ට ආසයි සීතල වෙදර් එකට, ඉර එළිය නැති, වටේ අඳුරු වුන වෙදර් එක අම්මෝ

    ෆීජ් එක ඇතුලට පලනය් බ්‍රෝ සේම් වෙදර් කන්ඩිසන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,237
    113
    colombo
    යාළුවා:23186829 said:
    මන් නම් පට්ට ආසයි සීතල වෙදර් එකට, ඉර එළිය නැති, වටේ අඳුරු වුන වෙදර් එක අම්මෝ

    විත් ඇල්කොහොල් ඇන්ඩ් සිගා

    ඕවා නම් යූස් කරන්නෑ බන් මන් , නෝර්මල් එකේ ඒ වගේ වෙලාවක එළියට වෙලා බලන් ඉන්න තිබ්බා නම් ඒ ඇති