Patta depression ekak enne

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,247
    26,697
    113
    Kandy
    Ane manda porarath hariyata karayda
    මේ අවුරුදු හැත්තෑ ගානම කරේ යූඇන්පී ශ්‍රීලන්කා මාරුවෙන් මාරුවට එහෙම කරලා තමා මේ තැනට රට ගෙනාවේ
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අනේ බං ඔච්චර perfectionism වෙන්නෙපා. කැරිම මානසික වදයක් වෙනවා එතකොට. 88/89 - කලු ජූලියෙ, කොටි ගහද්දි අපි හිටියෙ නැද්ද. අනික බං පිටරටකට පැන්නා කියලා අවුරුදු 500-1000 ක් ජීවත් වෙන්නද?

    මොන කෙලිය දැම්මත් අවුරුදු 70 වෙද්දි කොන්ද නැමිලා, හුචක්කු වෙනවා. මේ සංසාරෙ හැටියට ආයෙ අපි ඉපදෙද්දි ලෝක යුද්දයක් වෙලා Mad max වගේ post apocalyptic යුගයක් එහෙම තිබ්බොත් කොහොමද? අපි එහෙම කොච්චර යුග ගනනාවක් පහු කරගෙන ඇවිල්ලා තියනවද?

    පිටරට ජාතිවාදෙ, ඉර අවුවක් වැටෙන්නැති ඇට ගල් ගැ⁣හෙන සීතල කාල... ඔන්න ඔවුවා මතක් කරගෙන, ඔලුව හදාගෙන හිටපන් කොහෙට හරි පැන ගන්න බැරිනං.. යන්න පුලුවන්නං මේක හැමිනෙන්නැතුව රට යන්න try කරපං.. 😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,001
    67,320

    E unata 24 hrs rata yanna one kiyala hatara wate social media danne nane apocalyptic kale