පට්ට ඩොකුමන්ට්‍රියක් සෙට් උනා. මාරම දුකක් දැනුනා යකෝ. පුලුවන්නම් ස්කිප් නොකර බලපන්.


පට්ට ඩොකුමන්ට්‍රියක් සෙට් උනා. මාරම දුකක් දැනුනා යකෝ. පුලුවන්නම් ස්කිප් නොකර බලපන්.![]()
Adopt unama hariyanawa athi bn8 months winter kiyanna patta depression
no. About a girl who wants to become a Buddhist nun.සත්තු මරණ සීන් නෑ නේද?![]()
Sinhalunta kiyapu documentary ekano. About a girl who wants to become a Buddhist nun.
Thanks brono. About a girl who wants to become a Buddhist nun.
මහන වෙන්න එන කෙල්ල කන කට්ට බලපන්කෝ කිලෝමීටර් 100 ගානක් පයින් එන්නෙ. ඉතින් අම්ම තාත්තා බලන්න උනත් ආපහු යාමක් නැහැ. ආවොත් ආව... පට්ටම කට්ටක් කනනේ. පව්no. About a girl who wants to become a Buddhist nun.
මම work කරන්නෙන් Ngo එකක බන් .. මම හිටියේ Leh බන් zanskar ගිහින් නැ නමුත් දන්නවාwow. monada machan kale. pattama lassak tiyenne. winter eke masa 8k tiyenawa. monada ban kanne?