දැන් මේක වෛරස් එකක් වගේ පැතිරෙනවා. පත්තර වල උන්ට ලියන්න මොනවත් නැතිවුනාම ෆෝරුම් වලට පැනලා ඒකේ තියෙන ලිපි අරගෙන පොඩියක් වෙනස් කරලා ලියනවා. නැත්තන් ගෙඩිය පිටින් දානවා.චාමික අයියෙ උඹගේ ලිපිය වෙනස් කර වෙනත් පුවත්පතක පලකරලා තියෙනවා මම දැක්කා.. මම උඹ මේක එළකිරියට දානකන්මයි හිටියෙ.. රජිත බස්නායක කියන එකා තමා මේක ලියලා තියෙන්නෙ උඹගෙ ලිපිය උස්සලා බොහෝ දේ වෙනස් කරලා.. පොඩ්ඩක් හොයලා බලපං..
![]()



චාමික අයියෙ උඹගේ ලිපිය වෙනස් කර වෙනත් පුවත්පතක පලකරලා තියෙනවා මම දැක්කා.. මම උඹ මේක එළකිරියට දානකන්මයි හිටියෙ.. රජිත බස්නායක කියන එකා තමා මේක ලියලා තියෙන්නෙ උඹගෙ ලිපිය උස්සලා බොහෝ දේ වෙනස් කරලා.. පොඩ්ඩක් හොයලා බලපං..
![]()


