Patta Gahana Denima...පට්ට ගහන ඩෙනිම-

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Niyama post eka fatta

    11.gif

    • Like
    Reactions: MR.BILLA

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ඩෙනිම ගැන මෙච්චර දෙයක් දැන ගත්තේ අද මචෝ ගොඩක් ස්තුතියි...:)
    RTEmagicC_levis-507-denim-jeans-men.jpg.jpg

    rep added
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    චාමික අයියෙ උඹගේ ලිපිය වෙනස් කර වෙනත් පුවත්පතක පලකරලා තියෙනවා මම දැක්කා.. මම උඹ මේක එළකිරියට දානකන්මයි හිටියෙ.. රජිත බස්නායක කියන එකා තමා මේක ලියලා තියෙන්නෙ උඹගෙ ලිපිය උස්සලා බොහෝ දේ වෙනස් කරලා.. පොඩ්ඩක් හොයලා බලපං..
    3823.jpg

    දැන් මේක වෛරස් එකක් වගේ පැතිරෙනවා. පත්තර වල උන්ට ලියන්න මොනවත් නැතිවුනාම ෆෝරුම් වලට පැනලා ඒකේ තියෙන ලිපි අරගෙන පොඩියක් වෙනස් කරලා ලියනවා. නැත්තන් ගෙඩිය පිටින් දානවා.
    මේකට මොනාහරි කරන්න වෙයි

    :angry::no::(
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    චාමික අයියෙ උඹගේ ලිපිය වෙනස් කර වෙනත් පුවත්පතක පලකරලා තියෙනවා මම දැක්කා.. මම උඹ මේක එළකිරියට දානකන්මයි හිටියෙ.. රජිත බස්නායක කියන එකා තමා මේක ලියලා තියෙන්නෙ උඹගෙ ලිපිය උස්සලා බොහෝ දේ වෙනස් කරලා.. පොඩ්ඩක් හොයලා බලපං..
    3823.jpg

    :angry::angry::angry:
    para ballo ne inne