මුලින්ම එහෙනම් කට්ටියටම ලැබුවා වූ අලුත් අවුරුද්ද නීරෝගිමත් වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා 

වැඩ නිසා මොනවත් දාන්න වෙලාවක් නැති එකේ මෙයාගේ වැඩ ගැන කට්ටියටම පෙන්නන්න ඕනේ කියල හිතුව..
මේකේ සමහර අය මෙයාගේ වැඩ දැකල ඇති නොදන්නා අයට බලාගන්න එහෙනම් දැම්ම 

මෙයාගේ නම
Chen Man Qing

දන්නා විදියටනම් තායිවාන් ජාතික කාන්තාවක්
මෙයා සුපිරිම Drummer කෙනෙක් ඒ වගේම මෙයා ගායනයටත් දක්ෂයි. 
මෙයාගේ සුපිරි Drum Covers තියනවා බලන්න ආසයි මටනම්.. අපේ බෑන්ඩ් වල ටකරම් තලන උන්ට වඩානම් මෙයා සුපිරි
තාම ඉතින් අවුරුදු 25 සුටි කෙල්ලෙක්නේ 

මෙන්න මෙයාගේ FB Page එක https://www.facebook.com/pages/Chen-Man-Qing/627467180624816
Youtube වල ඕන තරම් Videos තියනවා මෙයාගේ.. මේ මම කැමති Videos ටිකක්

SOAD

අපේ මාමල ගහන Gangnam style වගේද මේක

මම ආසම එක
Toxicity
අනිත් අයටත් දැනගන්න BUMP එකක්වත් දාගෙන යමු මචෝ
Repost නම් ඉතින් එත් කමක් නෑ....

Last edited:
ඔය වීඩියෝ ලින්ක් තියෙන්නේ බන් ගිහින් බලපන්කො මම උස්සපු තැන... 