Patta rasnei ban

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ado ai ban wahinne natte wehapu kalayak mataka ne....patta rasney ban:(:(

    hot.gif

    uba koheda inne?
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මම මේක ගත්ත දවස් 4ට කලින් එත් පහුවදාම ගිහින් දුන්නා. මේක පට්ට චා, රූම් එක පට්ට විදියට රත්වෙනවා.
    මම හොයල බැලුවා ඒ ඇයි කියල. මේකෙන් ජල වාෂ්ප පිරෙනවා රූම් එක ඇතුලේ, ඉතින් එතකොට අපේ ඇඟේ තියන ජලය පිටවෙන්නේ නැ ( විසරණය වෙන්නේ නැ ) එතකොට අපිට සීතලක් නෙමේ දැනෙන්නේ රස්නයක්. නමුත් හොඳ product එකක්නම් එහෙම වෙන්නේ නෑලු, (එකෙන් ජල වාෂ්ප පිටවෙන්නේ නැ )

    ගිහින් දෙන්න යද්දී තමයි දැක්කේ මේක Made in India :lol::lol::lol: ඉතින් පුදුම වෙන්න දෙයක් නැනේ.

    මම හිතන්නේ abans එකේ තියන එව්වා හොඳ ඇති හැබැයි ගාන ගොඩක් වැඩි

    මමත් ඔයින් එකක් තමයි බන් පාවිච්චි කරන්නෙ. මටනම් හැබැයි කිසිම අවුලක් නෑ. අයිස් වතුර දැම්මම සුපිරියට කුල් වෙනව. උබ යුසර් මැනුවල් එක කියවල බැලුවේ නැද්ද? ඒකෙ කියල තියෙනව ඕකෙ කුලර් එක දාල තියෙන වෙලාවට කාමරේ ජනෙල් ඇරල තියන්න කියල. වතුර දාල පාවිච්චි කරන එකක් හින්ද කාමරේ ජාල වාෂ්ප පිරෙන එක අහන්නත් දෙයක්ද බන්. මේ ටිකේ පොඩ්ඩක් කුල් එකේ ගෙදර ඉන්නෙ ඕකට පින් සිද්ධ වෙන්න තමා...:)
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,596
    1,541
    113
    මම මේක ගත්ත දවස් 4ට කලින් එත් පහුවදාම ගිහින් දුන්නා. මේක පට්ට චා, රූම් එක පට්ට විදියට රත්වෙනවා.
    මම හොයල බැලුවා ඒ ඇයි කියල. මේකෙන් ජල වාෂ්ප පිරෙනවා රූම් එක ඇතුලේ, ඉතින් එතකොට අපේ ඇඟේ තියන ජලය පිටවෙන්නේ නැ ( විසරණය වෙන්නේ නැ ) එතකොට අපිට සීතලක් නෙමේ දැනෙන්නේ රස්නයක්. නමුත් හොඳ product එකක්නම් එහෙම වෙන්නේ නෑලු, (එකෙන් ජල වාෂ්ප පිටවෙන්නේ නැ )

    ගිහින් දෙන්න යද්දී තමයි දැක්කේ මේක Made in India :lol::lol::lol: ඉතින් පුදුම වෙන්න දෙයක් නැනේ.

    මම හිතන්නේ abans එකේ තියන එව්වා හොඳ ඇති හැබැයි ගාන ගොඩක් වැඩි

    machan me wage water cooling system lankawa wage humidity wadi ratawal walata useful ne,, ai ban wathura vaporize wenne nane tak gala,, ea hinda rasnei :baffled: