Patta rasnei ban

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වහලෙ පීලි වලින් වතුර වට්ටනව වගේ දෙයක්ද :P

    ow e wage thama. mekedi udin cool karanne. janel aniwa arinna one. mokada rasne thiyana welawata oka dapu gaman rasne gahanawa ge athulata. janel walin hulan awith 1st time cool unama awlak na . patta cool ban ita passe
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 වසරේ ඉඳන් මුලු ලෝකයේම කාල ගුනය දේශ ගුනය සහ පාලනය කරන්නේ මම.
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මමත් ඔයින් එකක් තමයි බන් පාවිච්චි කරන්නෙ. මටනම් හැබැයි කිසිම අවුලක් නෑ. අයිස් වතුර දැම්මම සුපිරියට කුල් වෙනව. උබ යුසර් මැනුවල් එක කියවල බැලුවේ නැද්ද? ඒකෙ කියල තියෙනව ඕකෙ කුලර් එක දාල තියෙන වෙලාවට කාමරේ ජනෙල් ඇරල තියන්න කියල. වතුර දාල පාවිච්චි කරන එකක් හින්ද කාමරේ ජාල වාෂ්ප පිරෙන එක අහන්නත් දෙයක්ද බන්. මේ ටිකේ පොඩ්ඩක් කුල් එකේ ගෙදර ඉන්නෙ ඕකට පින් සිද්ධ වෙන්න තමා...:)

    computer walata awulak nada?