ninda yanawa supiriyata
April-May kohomath rasnei thamai ban. Mein ekak ganin http://www.singersl.com/products/index.asp?PC=air_coolers


ඉතින් පුදුම වෙන්න දෙයක් නැනේ.මම මේක ගත්ත දවස් 4ට කලින් එත් පහුවදාම ගිහින් දුන්නා. මේක පට්ට චා, රූම් එක පට්ට විදියට රත්වෙනවා.
මම හොයල බැලුවා ඒ ඇයි කියල. මේකෙන් ජල වාෂ්ප පිරෙනවා රූම් එක ඇතුලේ, ඉතින් එතකොට අපේ ඇඟේ තියන ජලය පිටවෙන්නේ නැ ( විසරණය වෙන්නේ නැ ) එතකොට අපිට සීතලක් නෙමේ දැනෙන්නේ රස්නයක්. නමුත් හොඳ product එකක්නම් එහෙම වෙන්නේ නෑලු, (එකෙන් ජල වාෂ්ප පිටවෙන්නේ නැ )
ගිහින් දෙන්න යද්දී තමයි දැක්කේ මේක Made in Indiaඉතින් පුදුම වෙන්න දෙයක් නැනේ.
මම හිතන්නේ abans එකේ තියන එව්වා හොඳ ඇති හැබැයි ගාන ගොඩක් වැඩි