patta yakooooo

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අද උදේ office එන්න පරක්කු වෙලා .... අම්මගෙ මූන ඉබල wifta වැන්ද කියපන්කො:rofl::rofl::rofl::rofl::rofl:

    අයියෝ සල්ලි :lol:

    මම දවසක් වැරදිලා අම්මට පැටියෝ කියල කතා කරා බන්. විලි ලැජ්ජාවයි :lol::lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    කෝකටත් හවස වැඩ ඇරිල ගෙදර ගියාම ටිකක් සිහිකල්පනාවෙන් ඉඳපන් උදේ සීන් එකනම් අවුලක් නැහැ කියමු,




    6240488541214592657.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕව නම් මොනාද සුත්තියෙ..
    උදේ පාන්දර සොම්බි මූඩ් එකෙන් ගිහින් ඉස්කෝලෙ යන්න කලින් අම්මට කියල tv එකේ
    උඩින් දාල තිබ්බ රෙද්ද අයින් කරල tv එකට වැන්ද අට වසරෙදිද කොහෙද :dull:
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,805
    16,642
    113
    Colombo
    ඕව නම් මොනාද සුත්තියෙ..
    උදේ පාන්දර සොම්බි මූඩ් එකෙන් ගිහින් ඉස්කෝලෙ යන්න කලින් අම්මට කියල tv එකේ
    උඩින් දාල තිබ්බ රෙද්ද අයින් කරල tv එකට වැන්ද ට වසරෙදිද කොහෙද :dull:

    :dull: