Wifta kiyanna ammata wandinna kiyala, ammata kiyanna wifewa ibinna kiyala![]()

ape ammath mata wadala thiyanawa hadisi welawata![]()


අද උදේ office එන්න පරක්කු වෙලා .... අම්මගෙ මූන ඉබල wifta වැන්ද කියපන්කො![]()
කෝකටත් හවස වැඩ ඇරිල ගෙදර ගියාම ටිකක් සිහිකල්පනාවෙන් ඉඳපන් උදේ සීන් එකනම් අවුලක් නැහැ කියමු,
me para awurudata bulat dila wadinakota dana gahalama wadapan kiwwane bun
dana gahala wande natnam bara ganne na kiwa ea para dana gahala wanda itin![]()

ඕක ඉතින් මචන් අලුත් දෙයක්ද මචං.. කොහොමත් ඉතින් වයිෆ්ට වැදගනනේ ඉන්නේ...



ඕක ඉතින් අලුත් දෙයක්ද මචං.. කොහොමත් ඉතින් වයිෆ්ට වැදගනනේ ඉන්නේ...
කෝකටත් හවස වැඩ ඇරිල ගෙදර ගියාම ටිකක් සිහිකල්පනාවෙන් ඉඳපන් උදේ සීන් එකනම් අවුලක් නැහැ කියමු,
