PATTERN එක අමතක උනොත් LOCK උනොත් RESET නොකර PHONE එක UNLOCK කරගන්න
මෙහෙමයි සාමන්යෙන් ඔයාලගේ ෆෝන් එකට අනිවාර්යෙන්ම පැටර්න් එකක් තියෙනවනේ ඕක හැබැයි වැරදියට වැදුනොත් යාලුවෙක් අතින් හරි එහෙම නැත්තන් ඔයාට එක අමතක උනොත් මොකද කරන්නේ
එක්කෝ reset කරනවා
නැත්තන් reset කරනවා දෙකම එකයි කොහොම නමුත් මම අද කියන්නේ reset නොකර පැටර්න් හුට්ටප්පරයෙන් ගැලවෙන විදිහක් එක තමයි මේ යටින් තියෙන්නේ ලින්ක් එකෙන් ගිහින් down කරගන්න
https://goo.gl/C31mE3
ඊට පස්සේ මෙහෙමයි, මේකෙන් කරන්නේ Phone එක ඔයාගේ අතින් lock උන වෙලවට වෙන එක්කනග්ගේ Phone එකකින් ඔයාගේ Phone එකට Message එකක් එවන්න ඕනේ එහෙම උනාම Phone එක restart වෙලා lock එක කැඩෙනවා .
මුලින්ම ඕක ෆෝන් එකට install කරලා ඉවර වෙලා open කරගන්න ඊට පස්සේ
super user permission දෙන්න. ඊට පස්සේ SMS Bypass Service කියන එක ඉස්සරහින් මෙව්වා එකක් දාන්න.
3. Change Secret Code කියන තැනින් ඔයා කැමති අලුත් secret code එකක් දෙන්න. (Default Secret Code එක 1234 )
4. එච්චරයි කරන්න තියෙන්නේ.
ඊළගට තියෙන්නේ ෆෝන් එක lock උනොත් බැරි වෙලාවත්, වෙන ෆෝන් එකකින් මෙහෙම message එකක් යවන්න ඔයාගේ ෆෝන් එකට.
secret code reset
උදාහරණයක් ලෙස ඔයාගේ secret code එක 12345 නම් මෙහෙමයි message එක යවන්න ඕනේ. 12345 reset
එතකොට ෆෝන් එක restart වෙයි. ඒත් pattern/password lock එක..
කැමති password/pattern එකක් දෙන්න. ෆෝන් එක unlock වෙයි. ඔයාගේ data වලට හානියක් නෑ.

හරිනේ දැන් ෂේප් එකේ මාරුවෙන්නේ නැතිව පුංචි මට කරන උදවුවක්වක් විදිහට
යට ලින්ක් එකට ගිහින් exchangers ටැබ් එක click කරන්න

https://goo.gl/4nnaUK

dan mama hadila inne