උඩරට දුම්රිය මාර්ගයේ උසම තැනින් තමන් ආසම කෝච්චිය යනකොට දැනෙන සතුට! :love: පැය ගානක් කට්ට කාලා මේක video කරේ. Horn එක ගහපු රියැදුරු අයියාට ස්තූතිය.