Paul Walker

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ube ammata Paul Walker arala neda :(

Ane pako... Mula edan balapan mama mandela ge poster gahanna epa walker ge gahuwata kamak na kiuwada???

Ah... mehema wenna ati..

Ubalage amma walkerta redda ussanna ati but walker samaja sewaya karana nisa Rs.40 k denna ati Bic ekak ganna... :D:D:D

Mandela etin wayasai ne ubalai amma redda ussanna kalin gahagena gahagena yanna ati... :P:P:P:P

Ethin ubalage ammata Paul walker narak una Mandela hoda una...

Ubath etin hora unat appane kiyala Mandela ta adinawa...

Mata ubawa terenawa machan...
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    onn Nelson Mendela ta wage gahuwanam kamak na
    mee kohewath yana huyannekta gahala thiyenne :angry:

    දෙයක් නොදැන කතා කරන්න එපා කොල්ලා.මම කියන්නේ නෑ මේ මරන පෝස්ටර් එක හරි කියලා.සමහර වෙලාවට මේක සිරාවටම දුකින් ඉදපු කොල්ලො සෙට් එකක් එයාලගේ ප්‍රණාමය පුද කරා වෙන්න පුලුවන්.මට උනත් පෝල් වොකර් මැරුනා කියලා නෙට් එකේ දැක්කාම උස්සල පොලේ ගැහුවා වගේ ශොක් එකක් ආවා ඇත්තටම.පට්ට විදිහට දුක හිතුනා.පෝල් කියන්නේ නිකම්ම කොහෙවත් යන හුයන්නක් නෙවෙයි.නලුවෙක්ට එහා ගිය මනුස්සයො එක්ක හොදින් පොලොවේ පය ගහලා හිටපු කෙනෙක්.ඒකයි මිනිස්සුන්ට ගොඩක් දුක හිතුනේ.මෙයා මැරුනෙත් සමාජ සේවා වැඩකට යන ගමන්ම තමා.

    http://www.dailymail.co.uk/news/art...ers-charity-work-Tinseltown-tsunami-zone.html

    sqP8eNk.jpg
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මේ මැරිච්ච මිනිස්සු දෙන්නෙක් වෙනුවෙන් උබල මරාගන්නෙ මොකද?
    ඒ මිනිස්සු කරපු දේවල් වලට ඒ මිනිස්සුන්ට ප්‍රත්ලාභ ලැබෙයි වෙලාවට. උඹල කෑ මොර දෙන්න ඕන නෑ... උබලත් නෙල්සන් මැන්ඩෙලා, පෝල් වෝකර් වගේ තමන්ට පුළුවන් විදිහට සමාජයට සේවයක් කරපල්ලකො.....
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දෙයක් නොදැන කතා කරන්න එපා කොල්ලා.මම කියන්නේ නෑ මේ මරන පෝස්ටර් එක හරි කියලා.සමහර වෙලාවට මේක සිරාවටම දුකින් ඉදපු කොල්ලො සෙට් එකක් එයාලගේ ප්‍රණාමය පුද කරා වෙන්න පුලුවන්.මට උනත් පෝල් වොකර් මැරුනා කියලා නෙට් එකේ දැක්කාම උස්සල පොලේ ගැහුවා වගේ ශොක් එකක් ආවා ඇත්තටම.පට්ට විදිහට දුක හිතුනා.පෝල් කියන්නේ නිකම්ම කොහෙවත් යන හුයන්නක් නෙවෙයි.නලුවෙක්ට එහා ගිය මනුස්සයො එක්ක හොදින් පොලොවේ පය ගහලා හිටපු කෙනෙක්.ඒකයි මිනිස්සුන්ට ගොඩක් දුක හිතුනේ.මෙයා මැරුනෙත් සමාජ සේවා වැඩකට යන ගමන්ම තමා.

    http://www.dailymail.co.uk/news/art...ers-charity-work-Tinseltown-tsunami-zone.html

    sqP8eNk.jpg

    :yes::yes::yes::yes::yes:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    paul මැරෙන්න කලින් ඇයි මෙහෙම බන්නේ නැත්තේ... nelson & paul compare කරන එකේ පදනමක් මම දකින්නේ නෑ...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Ane pako... Mula edan balapan mama mandela ge poster gahanna epa walker ge gahuwata kamak na kiuwada???

    Ah... mehema wenna ati..

    Ubalage amma walkerta redda ussanna ati but walker samaja sewaya karana nisa Rs.40 k denna ati Bic ekak ganna... :D:D:D

    Mandela etin wayasai ne ubalai amma redda ussanna kalin gahagena gahagena yanna ati... :P:P:P:P

    Ethin ubalage ammata Paul walker narak una Mandela hoda una...

    Ubath etin hora unat appane kiyala Mandela ta adinawa...

    Mata ubawa terenawa machan...

    Meh .. oka dan nawaththapalla bn .. mokakda bn podi ewun wage therumak nathi dewal walata banaganne
     
    Last edited: