Pavilion g6

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Yaaluwane මගෙ ගාව තියෙන්නෙ HP Pavilion g6 2307au Lap එකක්, මම ඒකට වින්ඩෝස් 8.1 එකක් දැම්ම, දාල HP site එකේ තිබ්බ Drivers Download කරං දැම්ම, දැං මම ‍ෆිල්ම් එකක් එහෙම බලනකොට වීඩියෝ එක බොඳ වෙලා වගේ ලාවට කො‍ටු කො‍ටු වගේ වෙලා පේනවනෙ බං. Pictures එහෙම බලද්දි එහෙම අවුලක් නෑ. මොකක්ද මේකට කරන්න ඕන
     
    • Like
    Reactions: kinkon

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    VGA ඩ්‍රයිවර්ස් කේස් වගේ බන්..

    අපේ බඩාගෙන් අහමු. පොර නම් HP පරම්පරාවටම බැන බැන ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරනවා හදන්න ආවම. සයිට් එකේ ඒවා වැඩ නෑ සමහර වෙලාවට. මටත් වුනා යාලුවෙක්ගෙ එකක වයිෆයි හදාගන්න බැරුව.:dull:
     
    • Like
    Reactions: HML

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මෙහෙමයි බන් ඔය lap වල එකම නමින් ආවට සමහර models වල තියෙන්නේ එක එක hardware. ඒක තමා site එකේ එකම hardware එකට එක එක vendors ලාගේ drivers තියෙන්නේ. සමහරවිට උබ වැරදි එකක් දාලා වෙන්න පුලුවන්. check කරලා බලපන්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    VGA ඩ්‍රයිවර්ස් කේස් වගේ බන්..

    අපේ බඩාගෙන් අහමු. පොර නම් HP පරම්පරාවටම බැන බැන ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරනවා හදන්න ආවම. සයිට් එකේ ඒවා වැඩ නෑ සමහර වෙලාවට. මටත් වුනා යාලුවෙක්ගෙ එකක වයිෆයි හදාගන්න බැරුව.:dull:
    බඩාට මම කිව්ව බං. :rofl:
    ඌ කිව්ව කාලෙකින් සර්විස් කරේ නැති උනාමත් ඔහොම වෙනව කියල,
    ඒ කියල බඩාගෙ කඩේ එෆ්.බී ලින්ක් එක එවල :P:P:P
    VGA Drivers ඩව්න්ලෝඩ් කරගන්න තැනක් කියපල්ලකො AMD RADION 7420G
    :frown:
    සයිට් එකේ ඒව දැම්මට හරියන් නෑ බං
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙහෙමයි බන් ඔය lap වල එකම නමින් ආවට සමහර models වල තියෙන්නේ එක එක hardware. ඒක තමා site එකේ එකම hardware එකට එක එක vendors ලාගේ drivers තියෙන්නේ. සමහරවිට උබ වැරදි එකක් දාලා වෙන්න පුලුවන්. check කරලා බලපන්

    මට ලැප් එකේ තියන හාඩ්වෙයා ටික බලාගන්න මොකක් හරි සොෆ්ට්වයා එකක් තියනවනම් දීපන්කො
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මට ලැප් එකේ තියන හාඩ්වෙයා ටික බලාගන්න මොකක් හරි සොෆ්ට්වයා එකක් තියනවනම් දීපන්කො

    මම නම් කරන්නේ cpuZ, gpuZ වගේ එකක් දාලා බලන එක.
     
    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    vga ekata hariyana drivers dalanam thiyenne codecs install karala balanna. K-lite codecs hondai.
     
    • Like
    Reactions: HML

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    Yaaluwane මගෙ ගාව තියෙන්නෙ HP Pavilion g6 2307au Lap එකක්, මම ඒකට වින්ඩෝස් 8.1 එකක් දැම්ම, දාල HP site එකේ තිබ්බ Drivers Download කරං දැම්ම, දැං මම ‍ෆිල්ම් එකක් එහෙම බලනකොට වීඩියෝ එක බොඳ වෙලා වගේ ලාවට කො‍ටු කො‍ටු වගේ වෙලා පේනවනෙ බං. Pictures එහෙම බලද්දි එහෙම අවුලක් නෑ. මොකක්ද මේකට කරන්න ඕන

    driver genius soft eka bala scan karala vga or display driver witharak update or download karanna.

    8.1 eke drivers parana macine walata hariyata wada na corrupt wenwa
     
    • Like
    Reactions: HML

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    ජපන් වැල බලන්න එපා කියල තියනවා අනන්තවත්. දැන් කියනවා කොටු කොටු දානවලු. මුන් හැදෙන්නේ නැ :no:
     
    • Like
    Reactions: HML

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජපන් වැල බලන්න එපා කියල තියනවා අනන්තවත්. දැන් කියනවා කොටු කොටු දානවලු. මුන් හැදෙන්නේ නැ :no:

    මොන වැලද බං, වැලේ වැල නැතුව ඉන්නෙ කො‍ටු වැටිල :P