Paw wade ban

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,958
    16,582
    113
    රස්නෙ නිසා අාපු stroke ඵකක් බං.
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,329
    2,004
    113
    පිං බිමේ
    පව් තමයි ඒත් ඒකට මිනිස්සු වැරදි කියන්න බෑ.මේ දවස් වල කොරෝනා මගුල හින්ද පාරෙ මිනිහෙක් එක පාරට වැටුනොත් ඕනම කෙනෙක් බයයි. අවන්කවම මං උනත් බයයි ඒ කියල මිනිසුන්ට උදව් නොකරනව නෙමෙයි මැරෙන්න ඇරල බලන් ඉන්නවත් නෙමෙයි මිනිස්සු නෙ බන්
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,510
    113
    එයාට මීමැස්මොරය තියෙන්වලු,එක හැදිලා වැටිලා තියෙන්නේ, පැයක් වගේ වැටිලා ඉදලා ඒත් එක්ක MI -හාට් attack එකක් අවිත්ලු නැතිවෙලා තියෙන්නේ. තම කොරෝනා ටෙස්ට් එකේ රිපෝර්ට් එක ඇවිත් නෑ ලු.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,259
    40,964
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    එයාට මීමැස්මොරය තියෙන්වලු,එක හැදිලා වැටිලා තියෙන්නේ, පැයක් වගේ වැටිලා ඉදලා ඒත් එක්ක MI -හාට් attack එකක් අවිත්ලු නැතිවෙලා තියෙන්නේ. තම කොරෝනා ටෙස්ට් එකේ රිපෝර්ට් එක ඇවිත් නෑ ලු.
    ochchara leddu army ekata ganne mokatada ban? Stupid Sinhalese. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    එයාට මීමැස්මොරය තියෙන්වලු,එක හැදිලා වැටිලා තියෙන්නේ, පැයක් වගේ වැටිලා ඉදලා ඒත් එක්ක MI -හාට් attack එකක් අවිත්ලු නැතිවෙලා තියෙන්නේ. තම කොරෝනා ටෙස්ට් එකේ රිපෝර්ට් එක ඇවිත් නෑ ලු.

    oya lede thina ayawa forces walata ganne na neda