Nohim Ys

Well-known member
  • machanla mama call kara , කි‍වු‍වා‍ balance eka 0 kiyala හෙ‍ට‍ උ‍දෙ‍ call ekak දෙ‍න්න‍ කි‍උ‍ව්‍වා‍ , ම‍ච‍න්‍ලා‍ ඒ‍කි‍ය‍න්නෙ‍ bank eka salli card ekata dala නෑ‍ කි‍ය‍න‍ එ‍ක‍ නේ‍ ද‍

    Ah machan,,
    Dapu gaman salli watenne na card ekata:no:.
    Ape kollekea salli watenna eka sarayak sathiyakata wada giya.

    Tika kalekata kalin. Dan kohomada danne na.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    mulinma card centre call karala card eka active karaganna.eeta passe add karanna.

    card eka add karala dawas 2~3 kata passe card centre call karala paypal code eka (digit 4 ka no ekak) illaganna.eka paypal ekata deela card eka veryfy karaganna.

    eeta passe one welawaka cerd centre call karala card eka active karagena payment karanna puluwan :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    thanks machan mama 4 parak vithara enter kara ammo ayeth enter karanne ne

    කාර්ඩ් එකට සල්ලි දාලද කියල හරියටම බලාගෙන ආයේ එන්ටර් කරන්න.:)
    පේපැල් එකෙන් කාර්ඩ් එක බ්ලොක් කරොත් statement ඉල්ලනවා..
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ම‍ච‍න්‍ලා‍ ම‍ම‍ අ‍ද‍ card center ක‍තා‍ක‍ර‍ලා‍ pin no. එ‍ක‍ අ‍හ‍ලා‍ ඒ‍ක‍ ග‍හ‍ලා‍ card eka verify kara, කා‍ඩ්‍ එ‍ක‍ වෙ‍රි‍ෆ‍යි‍ වෙ‍න්න‍ ද‍ව‍ස්‍ කී‍ය‍ක්‍ ය‍න‍ව‍ද‍?
    ම‍ම‍ කා‍ඩ්‍
    එ‍ක‍ වෙ‍රි‍ෆ‍යි‍ උ‍නා‍ කි‍ය‍ලා‍ හි‍ත‍ලා‍ ඒ‍කෙ‍න්‍ payment එ‍ක‍ක්‍ ක‍රා‍, bid karapu ekakata එ‍ත‍කො‍ට‍ මෙ‍හෙ‍ම‍ ආ‍ව‍

    52312702.jpg

    ම‍ම‍ conform kalata passe මෙ‍හෙ‍ම‍ ආ‍ව‍
    26780397.jpg


    යා‍ලු‍ව‍නෙ‍ මෙ‍හෙ‍ම‍ වෙ‍න්නෙ‍ මො‍ක‍ද‍ , ම‍ගෙ‍ card eka ත‍ව‍ම‍ verify වෙ‍ලා‍ නැ‍ති‍නි‍සා‍ ද‍? , එ‍හෙ‍ම‍ නැ‍ති‍න‍ම්‍ , ම‍ම‍ මේ‍ ග‍න්න‍ ය‍න‍ cap eka GBP 10.24 ක්‍ ඒ‍ කි‍ය‍න්නෙ‍ ලං‍කා‍වෙ‍ මු‍ද‍ලි‍න්‍ රු‍ 2073.41 ක්‍ වෙ‍න‍වා‍,
    හැ‍බැ‍යි‍ ම‍ම‍ web card එ‍ක‍ ග‍න්න‍ ස‍ල්ලි‍ දැ‍ම්මෙ‍ රු‍ 2500 ක්‍ , ප‍ස්සෙ‍ ඊ‍යෙ‍ ම‍ම‍ card center call karala balance එ‍ක‍ ඇ‍හු‍වා‍ එ‍ත‍කො‍ට‍ කි‍ව්‍ව‍ 500 ක්‍ කා‍ඩ්‍ එ‍ක‍ට‍ ක‍ප‍ග‍න්න‍ව‍ කි‍ය‍ලා‍ දැ‍න් ති‍යෙ‍න්නෙ‍ 2000 ක්‍ වි‍ත‍ර‍යි‍ කි‍ය‍ලා‍ කැ‍ප්‍ එ‍ක‍ට‍ ස‍ල්ලි‍ ම‍දි‍ වෙ‍යි‍ කි‍ය‍ලා‍ ම‍ම‍ අ‍ද‍ බැං‍කු‍ව‍ට‍ ගි‍හි‍ල්ලා‍ ත‍ව‍ 200ක්‍ දැ‍ම්‍මා‍ . කා‍ඩ්‍ එ‍ක‍ වෙ‍රි‍ෆ‍යි‍ ක‍රන්න‍ pin එ‍ක‍ ඉ‍ල්‍ල‍ ග‍ත්තෙ‍ ඒ‍ 200 දා‍න්න‍ ක‍ලි‍න්‍ ,ඒ‍ කි‍ය‍න්නෙ‍ අද‍ උ‍දේ‍ , ප‍ස්සෙ‍ ම‍ම‍ දැ‍න් කා‍ඩ්‍
    එ‍ක‍ වෙ‍රි‍ෆ‍යි‍ ක‍රනකො‍ට‍ මෙ‍හෙ‍ම‍ ආ‍ව‍
    paypaluc.jpg