PAYE tax Update

Bigspin

Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    Yako mama 40% tax gewanawa UK wala.

    Free education/ Infrastructure development such as roads/ health system etc cost money. Taxes need to pay for those.

    However in srilanka we need to rduce the corruption and stop wasting money for useless projects like nelum kuluna.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    Afghanistan_21228596443852.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,127
    53,096
    113
    Colombo
    Meka confirm nam ikmanata mehen yana eka tamai karanna tiyenne
    Hamba karala gas polim wala innawa, wahanayak ganna wenne tiyana kabala atawagena duwanna wela
    e madiwata thawa wedi wediyen tax gewanna wela

    Godak lankawe service sector eke ewun hodata lankawata dollar genawa, unge customer base eka wena ratawal nisa tamai unge salary hadune
    living condition mehema wela mehema taxes wadunama oya okkoma ewun rata paninna balanawa
    antime ratata dan hambawela dollar tikath nathi wenawa

    uba dan wena ratakata giyada ?
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    mokakda oi me? therune na.. laksheta wadi ayagen dan 5% k kapanawada ?
    නෑ බන් 125000 වැඩි අයගෙන්. ඊලග 62500 වෙනකම් 6% කපනවා.
    එහෙම එහෙම වැඩිවෙන 62500 ගානේ රේට් එක වැඩි කරනවා.
    ඔක්කොම වෙන්නේ ලබන අවුරුද්දේ ඉදන්.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,294
    2,579
    113
    Colombo
    නෑ බන් 125000 වැඩි අයගෙන්. ඊලග 62500 වෙනකම් 6% කපනවා.
    එහෙම එහෙම වැඩිවෙන 62500 ගානේ රේට් එක වැඩි කරනවා.
    ඔක්කොම වෙන්නේ ලබන අවුරුද්දේ ඉදන්.
    අම්මො සැප නෙ.. :rofl: දැන් කොහෙද මෙහෙම එකක් කිව්වෙ බං? alert එකක්වත් ආවෙ නැනෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    එල එහෙනම් උඹ හරි. 👍
    ආණ්ඩුවෙ ගූ අමුතුවෙන් හෝදන්න දෙයක් නෑ, මේ ආන්ඩුවෙ තමා පඩියට අඩුම ටැක්ස් තියෙන්නෙ. දැනට.
    කලින් උඹට කැපුනෙ අඩුම ගානක් නම් දැන් උඹේ කැපෙන්නෙම නෑ. දැන් ස්ටාටින් ස්ලැබ් එක 250,000. පේ ශීට් එක ආයෙ බලපන්. 😊

    එල එල බම්ප්. :lol: :lol::lol:

     
    • Haha
    Reactions: gnilukshi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    එල එහෙනම් උඹ හරි. 👍
    ආණ්ඩුවෙ ගූ අමුතුවෙන් හෝදන්න දෙයක් නෑ, මේ ආන්ඩුවෙ තමා පඩියට අඩුම ටැක්ස් තියෙන්නෙ. දැනට.
    කලින් උඹට කැපුනෙ අඩුම ගානක් නම් දැන් උඹේ කැපෙන්නෙම නෑ. දැන් ස්ටාටින් ස්ලැබ් එක 250,000. පේ ශීට් එක ආයෙ බලපන්. 😊
    Stare What GIF by Robert E Blackmon

    සැපැයි බන් 😅