PAYE tax Update

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මේක අය කරන්නේ කොහොමද බං?
    අතට එන ගානෙන් කපා ගන්නවද?

    දැන් මගේ ලෝන් වලටම මාසෙකට 58,000 ක් යනවා. එතකොට ඒවා අඩු කරලා ඉතුරු ගාන මේවට වැඩි නම්ද කපන්නේ?

    බැන්කුවෙන්ම කපනවාද මොකක්ද ප්‍රොසෙස් එක?
    ඕනම IT ෆොරින් කම්පැනි වල වැඩ කරන උන්ගේ පඩිය ලක්‍ෂට වඩා වැඩිනේ. එත් හැම එකාම වගේ ලෝන්/ ලිස් ගෙවනවා ඒකෙන් බාගෙකට වඩා :-(
    ඉතිරි ටිකෙන් ගෙවල් මේන්ටේන් කරලා ගෙදර 4-5 දෙනෙක්ට කන්න අඳින්න දෙද්දී ඇති ලබ්බක් නැහැනේ.

    අනේ නිකන් ඉදපන් සිනි 250 ගන්ඩ සල්ලි නැති තොපිට මොන බදුද..🤣🤣🤣
    සීනි කිලෝ ගණන් ගත්තු උන්ට 250 ගන්නත් නැති කරේ කවුද බං.
    ------ Post added on Sep 14, 2021 at 12:01 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සීනි කිලෝ ගණන් ගත්තු උන්ට 250 ගන්නත් නැති කරේ කවුද බං.
    ------ Post added on Sep 14, 2021 at 12:01 PM
    ලක්ශ ගනන් පඩි ගන්ඩ උබලට සිනි 250 ගන්ඩ බැරි වෙලා 🤣🤣🤣🤣 ඔයිට වඩා හොදයි යකෝ හිගන්නෙ උනුත් උබලට වඩා නම් පෝසත්🤭🤭
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    තිබ්බා රුපියන් දෙසියගානක් විතර කැපුනා. බලපන් අයේ හොයලා මේ වගේ හෙනගහන ගන්න් දාලා තිබ්බද කියලා. හොද වැඩේ කාලකන්නින්ට, සාදාරන බදු ප්‍රතිපත්තියක් තිබ්බ මන්ගලයාට. දැන් vat එක අඩුකරලා පොඩි එකාට කෙලිනවා. මොන කාලකන්නිද මුන්. වැට් එක අඩු කරලා තියන එකාට පිරේන්නම සලකලා බදු ගහලා නැති එකා නැත්තටම නැතිකරලා දැම්මා.
    😂😂😂😂 හරි හරි උඹෙ කැපුව හැටි මට හිතාගත්තහැකි. 2017 act eka thiyenanawa website eke, kiyawanna puluwan namaran page 200 ganan wala balapan
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Yako Anduwe unta 100 000 Basic ekak na

    Meke okkoma inne 150 000 wada salary ganna un neda. Ai hamadama anduwata baninne ubala :D :D Ai ban me
    ------ Post added on Sep 14, 2021 at 11:40 AM
    බනින්නෙ නෑ, ටැක්ස් ගෙව්වට වාසියක් නෑ කියල කිව්වෙ. අද ඊයෙ නෙවේ පේයී ගෙවන්නෙ. එහෙම බැලුවම් මේ ආණ්ඩුවෙ තමා අඩුම ටැක්ස්.

    Taniyama oya file eka maintain karanna puluwan nam good, natnam company ekakata dunnot 10K wage wiyadam wenawa.
    Natinam school fees, housing loan wage ewata excemption ganna puluwan.

    Mehema tax gahuwata kamak ne, mobile bill walata, haal pol walata gahana badu ayin karanna one.
    Dan tiyena widiyata tax gewana ekalata deparak tax gewanna wela tiyenne.

    ඒක තමා බං තනියම කරගන්න දැනුමක් නෑ, ඔෆිස් එකෙන් කපාගන්න කියල නිකන් හිටිය. ටැක්ස් ගෙවන එකා දෙතුන් පාර ගෙවන සීන් එක ඇත්ත.
    ------ Post added on Sep 14, 2021 at 12:13 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    😂😂😂😂 හරි හරි උඹෙ කැපුව හැටි මට හිතාගත්තහැකි. 2017 act eka thiyenanawa website eke, kiyawanna puluwan namaran page 200 ganan wala balapan
    මොනවද අමුතුවෙන් බලන්නේ අපේ pay sheet වල තියනවා කපපුවා. නිකන් පුක දේන්නේ නැතිව පලයන්. පරිප්පු ඇටේට, සීනී ඇටේට , හාල්ටිකට, ඉන්දන ටිකට පුලුවන් තරම් බදු කෙලලා තව ගන්න පඩියටත් බදු කෙලින මේ වගේ සක්කිලි අන්ඩුවක ගූ හොදන්න තොපුනම් මිනිස්සු වෙන්න බෑ. :lol: :lol::lol::lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    මොනවද අමුතුවෙන් බලන්නේ අපේ pay sheet වල තියනවා කපපුවා. නිකන් පුක දේන්නේ නැතිව පලයන්. පරිප්පු ඇටේට, සීනී ඇටේට , හාල්ටිකට, ඉන්දන ටිකට පුලුවන් තරම් බදු කෙලලා තව ගන්න පඩියටත් බදු කෙලින මේ වගේ සක්කිලි අන්ඩුවක ගූ හොදන්න තොපුනම් මිනිස්සු වෙන්න බෑ. :lol: :lol::lol::lol:
    එල එහෙනම් උඹ හරි. 👍
    ආණ්ඩුවෙ ගූ අමුතුවෙන් හෝදන්න දෙයක් නෑ, මේ ආන්ඩුවෙ තමා පඩියට අඩුම ටැක්ස් තියෙන්නෙ. දැනට.
    කලින් උඹට කැපුනෙ අඩුම ගානක් නම් දැන් උඹේ කැපෙන්නෙම නෑ. දැන් ස්ටාටින් ස්ලැබ් එක 250,000. පේ ශීට් එක ආයෙ බලපන්. 😊
     
    • Like
    Reactions: batwise and icepack

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ලක්ශ ගනන් පඩි ගන්ඩ උබලට සිනි 250 ගන්ඩ බැරි වෙලා 🤣🤣🤣🤣 ඔයිට වඩා හොදයි යකෝ හිගන්නෙ උනුත් උබලට වඩා නම් පෝසත්🤭🤭

    අහ.. සොරි මචං. marketing account එකක් කියල දැක්කේ නැහැ. කලින් දැක්ක නම් රිප්ලයි කරන්නේ නැහැ. (y)(y)
    no time to argue with marketing fake accounts.

    ExT9g3.jpg
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    එල එහෙනම් උඹ හරි. 👍
    ආණ්ඩුවෙ ගූ අමුතුවෙන් හෝදන්න දෙයක් නෑ, මේ ආන්ඩුවෙ තමා පඩියට අඩුම ටැක්ස් තියෙන්නෙ. දැනට.
    කලින් උඹට කැපුනෙ අඩුම ගානක් නම් දැන් උඹේ කැපෙන්නෙම නෑ. දැන් ස්ටාටින් ස්ලැබ් එක 250,000. පේ ශීට් එක ආයෙ බලපන්. 😊
    අපි මේ කතාකරන්නේ ත්‍රෙඩ් එකේ දාලා තියන දේට අදාලව. පොඩ්ඩක් හිටපන්කෝ ඉවසලා. Bookmaker එකකුත් දාගත්තා :lol: :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    අපි මේ කතාකරන්නේ ත්‍රෙඩ් එකේ දාලා තියන දේට අදාලව. පොඩ්ඩක් හිටපන්කෝ ඉවසලා. Bookmaker එකකුත් දාගත්තා :lol: :lol:
    එල එල. ටැග් කරල pm එකකුත් දාපන්.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,849
    113
    111
    Gotham
    batman.com
    එල එහෙනම් උඹ හරි. 👍
    ආණ්ඩුවෙ ගූ අමුතුවෙන් හෝදන්න දෙයක් නෑ, මේ ආන්ඩුවෙ තමා පඩියට අඩුම ටැක්ස් තියෙන්නෙ. දැනට.
    කලින් උඹට කැපුනෙ අඩුම ගානක් නම් දැන් උඹේ කැපෙන්නෙම නෑ. දැන් ස්ටාටින් ස්ලැබ් එක 250,000. පේ ශීට් එක ආයෙ බලපන්. 😊
    Gya ekata wada nan tama adui tama. 25K wadi wuna, aya May wala 50K increment ekakaut awa.

    Oya dala tienne budget eken අඩු krnna kalin tibba tax rate mn hitanne. ඕක aya ne budget eken gahai. Vat ekat 8 apahu 15 karai. Natuwa goda emak na dan munta
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Gya ekata wada nan tama adui tama. 25K wadi wuna, aya May wala 50K increment ekakaut awa.

    Oya dala tienne budget eken අඩු krnna kalin tibba tax rate mn hitanne. ඕක aya ne budget eken gahai. Vat ekat 8 apahu 15 karai. Natuwa goda emak na dan munta
    Ehema scene ekak thamaa yanne. namuth dan rassawak karanne na. 😁 independent contractors lata gahapu Withholding tax ekath eida danna.
     
    • Like
    Reactions: batwise

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ehenam ekko free services deddi tax gewana ewunta priority tiyenna oni
    Lamayek iskolekata daddi tax file maintain karala ewunta priority denna oni, income adu ayata scholarships denna oni
    Tax gewana ekata kisima benefit ekak naha, hamadema anduwen nikan kanna balan inna ekata eken wedi hariyak yanne
    un karawadawat mahansi wenent naha udata enna
    නෑ ඔයා හිතන විදිහ වැරදියි. Tax ගෙවනවා කියලා විශේෂ benefits දෙන්න ඕනි නෑ. කරන්න ඕනි හැමෝම tax ගෙවන්න පොලඹවන එක. ඒ කියන්නෙ අලුතෙන් ඉපදෙන හැම ලමයෙක්ටම birth certificate එකත් එක්කම tax file number එක්ක දීලා පොඩි කාලෙ ඉදලම tax ගෙවන්න පුඑැදු කරන එක. කොටින්ම ලැබෙන හැම ආදායමකටම හැමෝම tax එකක් ගෙවන්න නීති දාන්න ඕනි.
    ගෙදර වැඩ කරන servant ගෙ ඉදලා, පන්සල් පල්ලි දේවාල වගේ හැම එකටම හම්බෙන ආදායම් වලට tax ගෙවන්න නීති තියෙන්න ඕනි. Charities, ආගමික ස්ථාන වලට අය කරන tax rate වල වෙනසක් කරාට කමක් නෑ, නමුත් කරන්න ඕනි එකම දේ හැමෝම ලැබෙන හැම ආදායමකටම tax ගෙවන්න නීති දාන එක.
    හැබැයි ඒ එක්කම ජනතාවට වග කියන ආන්ඩුවක් ඉන්නත් ඕනි.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,352
    4,629
    113
    කුඩු ගන්ජා කැසිනෝ ගනිකා ස්මග්ලින් හොර ඉඩම් ජාවාරම් පගාව කොමිශන් ආදි එකි නොකී කලු සල්ලි හොයලනම් ඒවට 1%යි. ඉහලා පිලිගැනීම සහ වර ප්‍රසාදයි.

    අවන්කව ජොබ් එකක් කරලනම් මහන්සියෙන් බිස්නස් එකක් කරලනම් ආදායම ආපු ස්ටේට්මන්ටුයි ලොකු බදුයි වියදම් කරපු සතේටයි පෙන්නන්න ඕන.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    නෑ ඔයා හිතන විදිහ වැරදියි. Tax ගෙවනවා කියලා විශේෂ benefits දෙන්න ඕනි නෑ. කරන්න ඕනි හැමෝම tax ගෙවන්න පොලඹවන එක. ඒ කියන්නෙ අලුතෙන් ඉපදෙන හැම ලමයෙක්ටම birth certificate එකත් එක්කම tax file number එක්ක දීලා පොඩි කාලෙ ඉදලම tax ගෙවන්න පුඑැදු කරන එක. කොටින්ම ලැබෙන හැම ආදායමකටම හැමෝම tax එකක් ගෙවන්න නීති දාන්න ඕනි.
    ගෙදර වැඩ කරන servant ගෙ ඉදලා, පන්සල් පල්ලි දේවාල වගේ හැම එකටම හම්බෙන ආදායම් වලට tax ගෙවන්න නීති තියෙන්න ඕනි. Charities, ආගමික ස්ථාන වලට අය කරන tax rate වල වෙනසක් කරාට කමක් නෑ, නමුත් කරන්න ඕනි එකම දේ හැමෝම ලැබෙන හැම ආදායමකටම tax ගෙවන්න නීති දාන එක.
    හැබැයි ඒ එක්කම ජනතාවට වග කියන ආන්ඩුවක් ඉන්නත් ඕනි.
    Oka thamai wenna one. Dan balapan ipadeddima mokakhari Identification ID ekak dunnanam me NIC ehema hadanna masa ganan haminenna oneda? Okkoma eka ganata database ekakata damma nam hama wadakatama lesi.
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    මහන්සි වෙලා වැඩ කරලා අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සුන්ට tax ගහන්න කලින්, සියලුම දේශපලකය්ගේ සහ ධනපතියන්ගේ අයතා ධනය
    ඒ කියනේ, මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි මේ අමාරු වෙලාවේ මිනිස්සුන්ට දෙන්න කියල ජනතාවගේ පැත්තෙන් ලොකු pressue එකක් ආණ්ඩුවට දෙන්න ඕනි.
    අදායම ඔප්පු කරන්න බැරි සියලුම දේවල් රාජසන්තක කරන්න කියල මිනිස්සු ආණ්ඩුවට බල කරන්න ඕනි.
    ලංකාවේ දේශපාලකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ දුන්න නේද? එකට මොකද උනේ?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Oka thamai wenna one. Dan balapan ipadeddima mokakhari Identification ID ekak dunnanam me NIC ehema hadanna masa ganan haminenna oneda? Okkoma eka ganata database ekakata damma nam hama wadakatama lesi.
    Ow ban, Mehe system eka henama pajatha system ekak. Government department athare eha meha yanna one documents api aran yanna one.
    Example ekak widiyata lamaya school daana kaaleta adiyak gahanna be land registry eke. Hema gedarinma eka gaane awit ara kolayak illaganna one school ekata denna one.
    Oyita hondai me tiyena system ekema wunat request tika school eka haraha land registry ekata yawala documents illa ganna eka.
    One nam rakiyawak hadala dunnat kamak ne wade wenawa nam