na ban man kiwwe $ walata badu ganna eka ganaපිස්සුද බන්
දැන් තියෙන්නෙ APIT නේ ඒක පට්ට අඩුයි.
na ban man kiwwe $ walata badu ganna eka ganaපිස්සුද බන්
දැන් තියෙන්නෙ APIT නේ ඒක පට්ට අඩුයි.
සිරාවටEhenam ekko free services deddi tax gewana ewunta priority tiyenna oni
Lamayek iskolekata daddi tax file maintain karala ewunta priority denna oni, income adu ayata scholarships denna oni
Tax gewana ekata kisima benefit ekak naha, hamadema anduwen nikan kanna balan inna ekata eken wedi hariyak yanne
un karawadawat mahansi wenent naha udata enna
ඕක තමා අවුල, ටැක්ස් ගෙවන උන්ට කිසිම වාසියක් නෑ.සිරාවට
දැන් වෙලා තියෙන්නෙ ටැක්ස් ගෙවන එවුන්ම ප්‍රයිවෙට් හොස්පිටල් වලට යනවා, ප්‍රයිවෙට් ඉස්කෝල වලට යනවා. ටැක්ස් නොගෙවන අයට ඔය සේරම දේවල් ටික නොමිලේ හම්බෙනවා,
ටැක්ස් ලොකුවට ගෙවනවා නම් ඒකට රිටර්න් එකක් තියෙන්න ඕන
උදාහරන ආණ්ඩුවෙ ජොබ් කරන අය, ටැක්ස් එකක් ගෙවන්නෙත් නැහැ, හම්බෙන පඩියට වැඩක් කරන්නෙත් නැහැ, තියන සේරම බෙනිෆිට් හම්බෙනවා, හැම තැනම ප්‍රයොරියටි හම්බෙනවා.
මම යන්නෙත් නැashikland valin yannema na kiyapu 3 denai elakiri hitiye, @GTRZ ,@Jack_Sparrow ,@arcyn. den dekata adu vela![]()
This was the old tax scheme
ඔව් ඔය ගානෙන් තව ගානක් අඩු කරනව ස්ලැබ්ස් අනුව.This was the old tax scheme
2018 ochchara tax gahuwada? Mata mataka naneYes 2018 Tax table...
හෝව් හෝව් ඕක යහපාලනෙන් දාල තිබ්බ ස්කීම් එක. ඕකට ගෙවපු උන්ටත් දැන් අමතක වෙලා.වල් පරයන්ගේ ආන්ඩුව. කාලකන්නි හැත්ත පනුවෝ ගහලා මැරේන්න ඔනේ.
APIT එකෙන් සමහර දේවල් වලට වාසියක් ගන්න පුලුවන්ඕක තමා අවුල, ටැක්ස් ගෙවන උන්ට කිසිම වාසියක් නෑ.
APIT එකෙන් සමහර දේවල් වලට වාසියක් ගන්න පුලුවන්
ඉන්ශුවරන්ස්/school fees වගේ
ඕක තව එක්ස්පෑන්ඩ් වෙන්න ඕන
දැං සල්ලි තියන කෙනෙක් ප්‍රයිවෙට් හොස්පිටල් එකකට යනවා කියන්නෙ, ප්‍රයිවෙට් ඉස්කෝලෙකට, ප්‍රයිවෙට් කැම්පස් එකකට යනවා කියන්නෙ ඌට අනිවා ටැක්ස් රිටන් එකක් හරි මොනවා හරි තියෙන්න ඕන මොකද එහෙම කරපු එකෙන්ම හොස්පිටල් එකක ඇඳක් ෆ්‍රී වෙන්න පුලුවන්, ඉස්කෝලෙකට/කැම්පස් එකකට තව දුප්පත් ලමයෙක්ට චාන්ස් එකක් හම්බෙන්න පුලුවන් එහෙම වෙනකොට වෙනම ටැක්ස් එකක් නැතිව උනත් ඒ කෙනා හම්බකරන ගානෙන් රටට වැදගත් දෙයක් වෙලා තියනවා
දැන් ඔහොම ටැක්ස් එකකින් 225 නඩත්තු වෙලා හොරා කාල තව ඉතුරු උනොත් ප්‍රාදෙශී සබා මන්ත්‍රී වෙනකන් හොරා කාල තමයි රටට වැඩක් වෙන්නෙ.
Taniyama oya file eka maintain karanna puluwan nam good, natnam company ekakata dunnot 10K wage wiyadam wenawa.ඕක නම් මටත් එකෙක් කිව්ව, එතකොට අපි ටැක්ස් ෆයිල් එකක් මේන්ටේන් කරන්න ඕනෙ නේද. ඔෆිස් එකෙන්ම ටැක්ස් එක කපල දෙන එක ලේසි කියල නිකන් හිටිය. එතන පොඩි අව්ලක් උනා ඉතිං ටැක්ස් ෆයිල් එකට බය වෙලා. දැන් නම් ජොබ් නොකරන නිසා අවුලක් නෑ.
Yako Anduwe unta 100 000 Basic ekak naඕක තමා අවුල, ටැක්ස් ගෙවන උන්ට කිසිම වාසියක් නෑ.
Ai ban meow mch uba witharai ne 20 Lkr daily padi ghanna Bai toilet cleanerබලාගෙන ගියාම මේකෙ ඉන්න ලක්ශට වැඩියෙන් හොයන උන්නෙ..ඒ උනාට අඩන්නෙ නම් සිනි 250 ක් ,පොල් ගෙඩියක්, හාල් කිලෝ එකක් ගන්ඩ සල්ලි නැ කියල..![]()
තිබ්බා රුපියන් දෙසියගානක් විතර කැපුනා. බලපන් අයේ හොයලා මේ වගේ හෙනගහන ගන්න් දාලා තිබ්බද කියලා. හොද වැඩේ කාලකන්නින්ට, සාදාරන බදු ප්‍රතිපත්තියක් තිබ්බ මන්ගලයාට. දැන් vat එක අඩුකරලා පොඩි එකාට කෙලිනවා. මොන කාලකන්නිද මුන්. වැට් එක අඩු කරලා තියන එකාට පිරේන්නම සලකලා බදු ගහලා නැති එකා නැත්තටම නැතිකරලා දැම්මා.හෝව් හෝව් ඕක යහපාලනෙන් දාල තිබ්බ ස්කීම් එක. ඕකට ගෙවපු උන්ටත් දැන් අමතක වෙලා.![]()
අනේ නිකන් ඉදපන් සිනි 250 ගන්ඩ සල්ලි නැති තොපිට මොන බදුද..Api mahansi wela hamba karala ahaka inna pakku nadaththu karanne mona magulatada? Unta gewal gahannai, wahana gennai, unge telephone, electricity, fuel ewa gewanna ape padiyen denna nam ithin puke indan pissu wenna one.
Hariyata transparent widihata oya ganna salli walin wadak karanawanam 35% tax gahuwath kamak na. Ehema nathuwa nikan salli pudanna mokektawath amaruwak na.