Integrate කරද්දි Error Code එකක් එනවා. 
දැන් සතියක් විතර තිස්සෙ කම්ප්ලේන් කරකර අහනවා මොකක්ද ඉරර් කෝඩ් එකෙන් කියවෙන්නෙ කියලා.
Screenshot යවනවා. Screencast යවනවා. බැරිම තැන උන්ගෙ ලොක්කට එෆ් බී මැසේජ් දැම්මා. තේරුමක් නෑ.
messenger එකෙන් Cs contact කළාම රිප්ලයි එන්නෙ හෙට හැන්දෑ වරුවෙ.
Documentation අන්තිමයි.
පේමන්ට් Process එක බලන්න ලින්ක් එකක් හදලා දුන්නා Payhere redirect උනාම වෙන දේ බලපං කියලා.
මට හිතෙන්නෙ උන් දන්නෙත් නෑ උන්ගෙ සයිඩ් එකේ Errors ගැන.
ඉතිං Data Leak වෙන එක පුදුමයක් නෙවෙයි.
තොපිත් සයිට් එකකට මේක දාන්න හිතාගෙන ඉන්නව නම් සොරි තමයි.
කොච්චර වියදම් ගියත් Stripe එකවුන්ට් එකක් අරන් වැඩේ ගොඩ දාගන්න බලපල්ලා.
අත්දෙක එකතු කරලා වැඳ වැඳ හිටියත් පාඩු නෑ උන්ට.