PayHere ගැන බලාපොරොත්තු තියාගන්න එපා.

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Integrate කරද්දි Error Code එකක් එනවා. ⁉️
    දැන් සතියක් විතර තිස්සෙ කම්ප්ලේන් කරකර අහනවා මොකක්ද ඉරර් කෝඩ් එකෙන් කියවෙන්නෙ කියලා.
    Screenshot යවනවා. Screencast යවනවා. බැරිම තැන උන්ගෙ ලොක්කට එෆ් බී මැසේජ් දැම්මා. තේරුමක් නෑ.
    messenger එකෙන් Cs contact කළාම රිප්ලයි එන්නෙ හෙට හැන්දෑ වරුවෙ. :-D
    Documentation අන්තිමයි.

    පේමන්ට් Process එක බලන්න ලින්ක් එකක් හදලා දුන්නා Payhere redirect උනාම වෙන දේ බලපං කියලා.

    මට හිතෙන්නෙ උන් දන්නෙත් නෑ උන්ගෙ සයිඩ් එකේ Errors ගැන.
    ඉතිං Data Leak වෙන එක පුදුමයක් නෙවෙයි. :-D

    තොපිත් සයිට් එකකට මේක දාන්න හිතාගෙන ඉන්නව නම් සොරි තමයි.
    කොච්චර වියදම් ගියත් Stripe එකවුන්ට් එකක් අරන් වැඩේ ගොඩ දාගන්න බලපල්ලා.
    අත්දෙක එකතු කරලා වැඳ වැඳ හිටියත් පාඩු නෑ උන්ට.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Github eken gattu code walin hadapuwama ohoma thamai , poddak hitapan unuth issue open karala tiyenne github eke.
    ewata community support enkal idapn.
    මම ගිට්හබ් රෙපෝ වලින් නෙවෙයි බං කලේ. මැනුවල් කලේ.
    අනිත් එක මේක හෑෂ් මිස්මැච් කේස් වගේ ක්ලයන්ට් සයිඩ් ඉෂු එකකුත් නෙවෙයි.
    උන් දන්නෙත් නෑ වටේ යනවනා විතරයි.

    උන්ගෙ රෙපෝ නම් ඉතිං කතා කරලා වැඩක් නෑ

    වර්ඩ්ප්රෙස් නෙවෙයි.
    ------ Post added on Dec 9, 2023 at 4:37 AM

    උන් issue open කරපු රෙපෝ එකක් දීහන් බලන්න.
     
    • Like
    Reactions: nayanasri

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Anthima jarawak. Man ain karalama damma Dan stripe use karanne unge payment gateway eka weak. Godak international cards support karanne nha ahuwama uththara denneth nha godak orders declined wela email walata reply na. Call karama declined list eka ewannako euwama ea customers lage cards reject wenawa lu security reasons handa..magula PayPal stripe ehama ginnak nathiwa ea cards accept karanawa munge security reasons redda. Ea orders tikama man Aaye msg dala stripe eken gaththa.
     
    කිසි තේරුමක් නැති ගේට්වේ එකක්.
    ඉන්ටනැෂනල් නම් කතාකරන්නවත් එපා.
    3D Secure කියලා එකක් දන්නෙවත් නෑ.
    මේ රටේ නම් දුවාගන්න පුළුවන් වෙන හරි හමන් එකක් නැති නිසා.
     
    • Like
    Reactions: nayanasri

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,442
    36,371
    113
    මැදමහනුවර
    CoEaG6X.jpg
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    Ara area 51 gana katha karana wesige puthek inne. uta ratata kelawunath kamak na subscribers la enawa nam
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුන්ගෙන් ලීක් වෙච්චා තාම විකිණෙනවා.
    වගේ වගක් නෑ

    මුන්ගෙ පපේ ටෝක්ස් තමයි අල්ලන්නෙ නැත්තෙ
    ලිංවල ඉන්න මැඩියන්ට හොඳයි ටෝක්.
    ස්ට්‍රයිප් වගේ වත් උනා නම් කණක් ඇහිලා ඉන්න නෑ.
    Major Framework වලට අඩුපාඩු නැති ප්ලගින් ටිකක් හදාගන්න බැරිවෙලා තාම.
    ------ Post added on Dec 9, 2023 at 9:09 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මුන්ගෙන් ලීක් වෙච්චා තාම විකිණෙනවා.
    වගේ වගක් නෑ

    ලිංවල ඉන්න මැඩියන්ට හොඳයි ටෝක්.
    ස්ට්‍රයිප් වගේ වත් උනා නම් කණක් ඇහිලා ඉන්න නෑ.
    Major Framework වලට අඩුපාඩු නැති ප්ලගින් ටිකක් හදාගන්න බැරිවෙලා තාම.
    ------ Post added on Dec 9, 2023 at 9:09 AM
    දැන් වැඩ්ඩො නෑ බං
    පොඩි එවුන් ටිකක් තක්බීර් වෙලා බලං ඉන්නවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    Integrate කරද්දි Error Code එකක් එනවා. ⁉️
    දැන් සතියක් විතර තිස්සෙ කම්ප්ලේන් කරකර අහනවා මොකක්ද ඉරර් කෝඩ් එකෙන් කියවෙන්නෙ කියලා.
    Screenshot යවනවා. Screencast යවනවා. බැරිම තැන උන්ගෙ ලොක්කට එෆ් බී මැසේජ් දැම්මා. තේරුමක් නෑ.
    messenger එකෙන් Cs contact කළාම රිප්ලයි එන්නෙ හෙට හැන්දෑ වරුවෙ. :-D
    Documentation අන්තිමයි.

    පේමන්ට් Process එක බලන්න ලින්ක් එකක් හදලා දුන්නා Payhere redirect උනාම වෙන දේ බලපං කියලා.

    මට හිතෙන්නෙ උන් දන්නෙත් නෑ උන්ගෙ සයිඩ් එකේ Errors ගැන.
    ඉතිං Data Leak වෙන එක පුදුමයක් නෙවෙයි. :-D

    තොපිත් සයිට් එකකට මේක දාන්න හිතාගෙන ඉන්නව නම් සොරි තමයි.
    කොච්චර වියදම් ගියත් Stripe එකවුන්ට් එකක් අරන් වැඩේ ගොඩ දාගන්න බලපල්ලා.
    අත්දෙක එකතු කරලා වැඳ වැඳ හිටියත් පාඩු නෑ උන්ට.
    මෙහෙම ඇහුවට මාත් එක්ක තරහා ගනන් එපා. පහදලා දෙන්න. මේක ඔයාලාගේ රස්සාව නිපුනතාව ගැන ගැටලුවක් නිසා.

    ඇහුවොත් IT කාරයෝ වැහිවැහැලා. නමුත් තාම හරියට ආරක්ෂාවට වැඩක් කරගන්න පුලුවන් අය නැද්ද ලංකවේ? හැමදේම හැක්වෙනවා මේ රටේ.

    සිරවට ලංකාවේ it අයගේ දැනුමේ අවුලක් හරි ඕවා කරන්න අවශය විශේෂ දැනුම තියන අය හරි නැද්ද