Payhere ෆෑන්ස් ලා ෆොම් වෙලා

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    https://haveibeenpwned.com/

    me website eke oyage email eka dala balana leak wekada nedda kiyala. payhere eke leak welanm penanawa payhere eke leak wela kiyala. anith mokenda leak welada kiyalath balagana puluwan.

    Capture.JPG
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    godak class yana lamainge data th athi. unta owwa gena no idea, class karana un ewwa unge class wala kiyanna ona barapathalakama. youtube eke un wena heli nam danawa. mey wage deyakata ekek video ekak hadala wath bathutharaya danuwath karanne naa.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකක්ද ලීක් උනේ කියල හොයගන්න විදියක් දන්නෙ නෑ බ්න්. මුන් අහුවෙන හැම එකාගෙම data අරන් store කරලනෙ.
    helakuru through වෙන payment gateway වල ගහපු card details පවා උස්සල ඇති මෝඩ යක්කු.

    ඔව් :yes: හොඳ වෙලාවට dollar transaction limit කරල තියෙන්නෙ. දැන්ම ඇදගත්තොත් කීයක් හරි පුලුවන්. පහුවෙලා නම් අදින්න ඩොලර්වත් නෑ. :lol::lol:
    ------ Post added on May 6, 2022 at 7:05 PM
    Anna ekayi :lol:
     
    • Haha
    Reactions: Amith0424

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    මොකක්ද ලීක් උනේ කියල හොයගන්න විදියක් දන්නෙ නෑ බ්න්. මුන් අහුවෙන හැම එකාගෙම data අරන් store කරලනෙ.
    helakuru through වෙන payment gateway වල ගහපු card details පවා උස්සල ඇති මෝඩ යක්කු.

    ඔව් :yes: හොඳ වෙලාවට dollar transaction limit කරල තියෙන්නෙ. දැන්ම ඇදගත්තොත් කීයක් හරි පුලුවන්. පහුවෙලා නම් අදින්න ඩොලර්වත් නෑ. :lol::lol:
    ------ Post added on May 6, 2022 at 7:05 PM

    Thanks to sir and gang we are safe :rofl:
     
    • Haha
    Reactions: Amith0424

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    hprWMFc.png

    https://www.facebook.com/groups/172...cently_seen&multi_permalinks=2627610064036868

    මෙතන කෙස් එක කාඩ් ඩිටෙල්ස් එලියට ගිය එක නෙවෙයි. ඒක අපිට පොරොන්දු වෙලා තියෙන විදියට වැඩ කරල නෑ හිතාමතා කස්ටම්ස්ල රවට්ටල කියන එක ගොඩක් අයට තාම ක්ලියර් නෑ වගේ.
     
    • Like
    Reactions: Amith0424

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    hprWMFc.png

    https://www.facebook.com/groups/172...cently_seen&multi_permalinks=2627610064036868

    මෙතන කෙස් එක කාඩ් ඩිටෙල්ස් එලියට ගිය එක නෙවෙයි. ඒක අපිට පොරොන්දු වෙලා තියෙන විදියට වැඩ කරල නෑ හිතාමතා කස්ටම්ස්ල රවට්ටල කියන එක ගොඩක් අයට තාම ක්ලියර් නෑ වගේ.
    Sponsored by Payhere posts වගේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mama danna tharamin nm payment gateway ekakata card details store karanna ba mokakda loku requirement ekak thiynawa...eka satisfy wenna ona ehema allow karanna nam..

    Dan mathaka na...issara ohoma case ekak giya
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    මං නම් කලිනුත් කිව්වා thread එකක.. ලංකාවේ හදන app එකක් service එකක් පාවිච්චි කරන්න කලින් සෑහෙන්න හිතන්න වෙනවා කියලා. මුදල් සම්බන්ධ දේවල් විශේෂයෙන්ම
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    hprWMFc.png

    https://www.facebook.com/groups/172...cently_seen&multi_permalinks=2627610064036868

    මෙතන කෙස් එක කාඩ් ඩිටෙල්ස් එලියට ගිය එක නෙවෙයි. ඒක අපිට පොරොන්දු වෙලා තියෙන විදියට වැඩ කරල නෑ හිතාමතා කස්ටම්ස්ල රවට්ටල කියන එක ගොඩක් අයට තාම ක්ලියර් නෑ වගේ.
    පව් උන් එහෙම දෙයක් කරන්නෙ නෑ කියල ගෑනිත් දෙන ඩෑල් එකක්. මූ උන දේ දන්නෙත් නෑ පතරංග හෑලි ලියනව, සමන් එදිරිමුණි පරාදයි.
    data copy කරගත්ත විතරයි අතුරුදහන් වෙලා නෑ කියන්නෙ. warn කරල attack එක කලේ. ගැත්තාට සමාව බාජනයක දාල දෙනව බොරු ලියනවට මහන්සි වෙලා.