payment එකක් ගන්න උදව්වක්
පිට රට යාලුවෙක්ට වැඩක් කරලා දුනා දැන් උගෙන් සල්ලි ගන්නේ කොහොමද ? මට payoneer තියෙනවා. උට paypal තියෙන්නේ
. මට ගන්න විදියක් කියපන්කො 600$ වගේ එන්න තියෙනවා. උට payoneer එකක් හදාගත්තොත් උගේ card එකෙන් උගේ account එකට සල්ලි දාලා මගේ එකට transfer කරන්න පුළුවන් ද ?
නැත්නම් මම paypal එකක් හදාගන්නද හොර විදියට. ඔය වෙන රටක එකක් දාලා. එහෙම උනොත් හරිනේ.
මොකක් ද හොද
පිට රට යාලුවෙක්ට වැඩක් කරලා දුනා දැන් උගෙන් සල්ලි ගන්නේ කොහොමද ? මට payoneer තියෙනවා. උට paypal තියෙන්නේ
. මට ගන්න විදියක් කියපන්කො 600$ වගේ එන්න තියෙනවා. උට payoneer එකක් හදාගත්තොත් උගේ card එකෙන් උගේ account එකට සල්ලි දාලා මගේ එකට transfer කරන්න පුළුවන් ද ?නැත්නම් මම paypal එකක් හදාගන්නද හොර විදියට. ඔය වෙන රටක එකක් දාලා. එහෙම උනොත් හරිනේ.
මොකක් ද හොද


