payment එකක් ගන්න උදව්වක්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    payment එකක් ගන්න උදව්වක්

    පිට රට යාලුවෙක්ට වැඩක් කරලා දුනා දැන් උගෙන් සල්ලි ගන්නේ කොහොමද ? මට payoneer තියෙනවා. උට paypal තියෙන්නේ :rofl: . මට ගන්න විදියක් කියපන්කො 600$ වගේ එන්න තියෙනවා. උට payoneer එකක් හදාගත්තොත් උගේ card එකෙන් උගේ account එකට සල්ලි දාලා මගේ එකට transfer කරන්න පුළුවන් ද ?

    නැත්නම් මම paypal එකක් හදාගන්නද හොර විදියට. ඔය වෙන රටක එකක් දාලා. එහෙම උනොත් හරිනේ.

    මොකක් ද හොද
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම හැම මාසෙම ගෙදරට සල්ලි එවනවා. ගෙදර අයට ඕනේ රුපියල් වලින් හින්ද fastcash කියල සිස්ටම් එකක් යුස් කරන්නෙ. ලංකාවේ ඕනම බැංකුවකට එවන්න පුළුවන්. වැඩිවිස්තර ඕනනම් කියන්න.
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    payoneer us bank details dila ekata danna kiyapan
    nethnam paypal thiyena ekekta $600 yawala ugen LKR bank karo ganin
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    payment request karama mama danna vidiyata card eken gevanavanam $35 kapanava ewana kenagen..
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    dan ki denek kiyaawada ubata western union ganin kiyala.. un kiyana eka ahanne nathuwa ube mathe kiyanna nam mokatada ban thread danne? :angry::rofl:

    western union is the best option.. kapenneth aduwen..

    පොඩි අවුලක් තියෙන්නේ මගේ දැනට payoneer account එකේ පොඩි ගානක් තියෙනවා. එක ගන්න විදියක් නැ minimum ගානට වඩා අඩුයි. මේකත් එකට දැම්මොත් දෙකම ගන්න පුළුවන් :rofl:
    දැනට අරුට මන් කිව්වා western union එවන්න කියලා. එතකන් මේක හොයලා බලනවා.