මචන් මට USA Order එකකට $1000 වගෙ එකක් හම්බෙනවා. මම මුලින් බැලුවෙ Payoneer වලින් ගෙන්න ගන්න (3% Commission), ඒත් Payoneer වලට වඩා ලාබ ක්‍රමයක් තියනව ද? බැංකුවට Direct ගෙන්න ගත්තොත් මොක ද? 





ලංකාවට යවන්න දෙන්නේ නෑ නේ ද![]()
machan meka paypal wage seen ekak da ???cheapest , Fastest Way - http://xoom.com/ (A paypal Service)
Eka hari giye ne bn. Wede Lesie. No Cost. But Credit card transactions kiyala client gen kadagena thibba $59. Payoneer ehema beluwama labai. $30 kepenne 3% nisacheapest , Fastest Way - http://xoom.com/ (A paypal Service)
Ela machan. Me para Xoom eken kara. Next time Payoneer direct deposit karawala ganna beluwe.money gram or western union balapan
Wede karagaththa bn.Umba kamathida dolor wikunana ..150gane ganna puluwan

එළකිරි කොල්ලෙක්;23222718 said:Eka hari giye ne bn. Wede Lesie. No Cost. But Credit card transactions kiyala client gen kadagena thibba $59. Payoneer ehema beluwama labai. $30 kepenne 3% nisa