payment gateway help

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    නෑ මචන් උන් පොලිස් සහතිකයක් අරන් එන්න කිව්වා මට.
    ගෙදර ඉස්සරහා බෝඩ් එකක් දාන්න වෙයි කිව්වා
    Web Host එකක් කියන්නේ මොකක් ද ඇහුවා කිව්වට තෙරුන් ගන්නේ නෑ අපි කියන්නේ බොරු කියලා හිතන්නේ දැන් ඒ වගේ වැඩ කරන එවුන් ගේ ලගින් යනකොට උලුකුවට වගේ හිනා පාරක් දාලා යන්නේ එදා ඉදලා. උන් හිතං ඉන්නේ මම මගේ ගොන් කමට කිව්වා කතාවක් කියලා Server ගැන උන්ට දැනීමක් නැති නිසා උන් එක්ක වාද කරලා වැඩකුත් නෑ.

    උඹ වෙබ් හොස්ටින් කියලම ගන්න ඕනෙ නෑ. උන්ට තේරෙන විදියට it related services මොනවහරි දාල ගන්න පුලුවන්. software development, computer repairing, it consulting.. උන්ට තේරෙන එකක් දාපන්. එතකොට ප්සසෙ කාලෙක වෙන බිස්නස් එකක් පටන්ගත්තත් ඒකටත් ඕකම පාවිච්චි කරන්න පුලුවන්. පාට්ස් විකුණන ඒව වගේ දාන්න එපා.
     
    • Like
    Reactions: Nadun26

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මටත් මේකෙම එකෙක් කිව්වනේ BR එක තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කලත් අඩි ගානක බෝඩ් එකක් ගහන්න ඕන. කෑම සම්බන්ධ බිස්නස් එකක් නොවුනත් PHI ඇවිල්ල බලන කතාවක්. ඇත්තටම ඒක එහෙම නෙමෙයිද එතකොට? :confused:
     
    • Like
    Reactions: Nadun26

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    owa mokuth kiyanna epa. IT service kiyapun.
    mokuk da karanne kiwu woth kiyapun graphic design karanawa. client la okkoma inne pita rata kiyapun.

    BR aeka gaththa kiyamu. uba danna yana paymnet gate way aeka mokuk da..?
    Lankawe banku waling payment getway ganawa num okkoma details dengena ganin.
    okkoma charges and TAX. banku aewun gill mart danawa
    monawada daana jill mart. podak wisthara karanna, api hamoma ewa gana danuwath wena eka honndai :)
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    තනිපුද්ගල විදියට රෙජිස්ටර් කරන්න නම් ඔය තරම් දේවල් ඕන නැහැ බන්
    ප්‍රශ්න අහන්නෙත් නැහැ පොලිස් රිපෝට් අහන්නෙත් නැහැ ෆෝම් ටික හරියට ෆිල් කරලා නම්
    pvt ltd උනත් ෆෝම් සෙට් එකේ නැහැනේ පොලිස් රිපෝට් එකක් ඕන කියලා

    ආහාර සම්භන්ද ව්‍යාපාර නම් බලන්න එනවා, PHI ත් බලන්න එනවා
    ඔන්ලයින් බිස්නස් එකක් නම් වෙබසයිට් එක පෙන්නපන්කෝ බලන්න ආවම

    ela machan try ekk dela balanm aya

    ela machan

    Police sahathika mokatada oi?
    Sole proprietorship walata owa on nane bn.. form eka fill karan.. GS gen sign karan ID copy ekath certify karan. uba watena pradeshiya sabawata hari nagara sabawata hari tax eka gewala receipt ekath ekka gihin dipan.. balanna nan godak welawata enne na bn.. :no:

    ela machan

    payhere තමයි දැනට තියන ලාබම එක
    තව උඹට ලොකුවට සල්ලි එනවා නම් boc payment gateway එකේ මේන්ටනන්ස් ෆී සහ සෙටප් ෆී එක නැතුව ගන්න පුලුවන් කතා කරලා, මම දන්න එවුන් එහෙම අරන් තියනවා, එහෙම ලැබුනොත් ඒක පට්ට ලාබයි

    payhere thmai ganna hadanne
    Stripe !
    මොකද්ද බං br කියන්නේ?

    Stripe lankawata support naha naada ?

    BR kiyanne business registration ekata

    Payhere & WebXPay thamai lankawe thiyena lesima options mama danna widihata. Poddak contact karala balanna. Hoda naraka kohomada kiyalath daapan poddak danaganna

    hari machan man balala kiyanm

    Oya machan lankawe ewata witharada br eka one?2checkout,stripe wage ewata br eka oneda?

    ekanm danna ne machan , paypal nm ona naha monawath

    one mchn ewatat br eka

    hmm

    lankave diyunu venne nethi eka ahannath deyakda mun vage gonnu inna kota

    ekane ban :)

    Pvt ltd karapan bn oya mukuth kes ekak na gdr idanma serama tika karala reg unata passe gihin BR eka aran paper advertisment eka danna thiyenne tax seen ekak awilla na thama un hama awuruddakama letter ekak ewanawa gewanna one gana dala giya awurudde 3,467 k wage awe

    ලොකු ගානක් දෙන්න එපැයි බන් මුලින් එකයි අවුල
    උඹ වෙබ් හොස්ටින් කියලම ගන්න ඕනෙ නෑ. උන්ට තේරෙන විදියට it related services මොනවහරි දාල ගන්න පුලුවන්. software development, computer repairing, it consulting.. උන්ට තේරෙන එකක් දාපන්. එතකොට ප්සසෙ කාලෙක වෙන බිස්නස් එකක් පටන්ගත්තත් ඒකටත් ඕකම පාවිච්චි කරන්න පුලුවන්. පාට්ස් විකුණන ඒව වගේ දාන්න එපා.

    හරි මචන් Web Design කරනවා මන් වෙබ් එකේ දාලා තියෙනවා එහෙම කියලා ගත්තා හරි නේ

    මචං දැනට ඔයාගේ site එකේ දාලා තියෙන්නේ මොකක්ද එතකොට

    Bank Deposit කරන්න කියලා Bank Number එක මචන් දාලා තියෙන්නේ. Online Banking නැති හදිස්සි Customers ලට සල්ලි පස්සේ ගන්න දෙනවා.

    මටත් මේකෙම එකෙක් කිව්වනේ BR එක තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කලත් අඩි ගානක බෝඩ් එකක් ගහන්න ඕන. කෑම සම්බන්ධ බිස්නස් එකක් නොවුනත් PHI ඇවිල්ල බලන කතාවක්. ඇත්තටම ඒක එහෙම නෙමෙයිද එතකොට? :confused:

    මන් ගෘප් එක්ක දැක්කා මචන් ඔය කතාව ගොඩක් දෙනක් ට ඔහොම කිව්වා කියලා

    monawada daana jill mart. podak wisthara karanna, api hamoma ewa gana danuwath wena eka honndai :)

    :yes:

    මචන් ලා මට තව දෙයක් දැන ගන්න ඕනේ , මන් දැක්කා දවසක් online entrepreneur Group එකේ කෙනක් කියලා තියෙනවා Lanka , lk වගේ එන නම් Reg කරන්න දැන් දෙන්නේ නෑ කියලා මේ කතාව ඇත්ත ද ?
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මේ තිඩ් එක බලපු කෙනක් මට උදව් කරා SME.lk එකේ Seller Account එකක් හදා ගන්න thanks මචන්ලා bump කරපු හැමෝටම Thanks
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මේ තිඩ් එක බලපු කෙනක් මට උදව් කරා SME.lk එකේ Seller Account එකක් හදා ගන්න thanks මචන්ලා bump කරපු හැමෝටම Thanks
    Eken kohomada bn card payment oyage site ekata add karaganne
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    BR නැතුව ගන්න පුළුවන් payment gateway එකක් නැද්ද මචන් ලා ? බිස්නස් ගොඩක් මග හැරෙනවා මේක නැති නිසා

    BR එක ගන්න එක ලේසි නෑ මචන්ලා උන් එක්ක ප්‍රශ්න ගොඩක් අහනවා.
    BR ගන්න එච්චර අමාරු නැහ් නෙහ් බ0 Private Limited තමා පොඩ්ඩක් අමාරු
    උබට ටැක්ස් ගෙවන්නහ් වෙයි කියලා බයක් එහෙම තියෙනවද ?
    Machan BR eka illaddi ub kiyanna yanna epa Web hosting kiyala.

    Uba kiyapan Software and Software Services or Web and Web Related Services kiyala. Ethakota oya manasagatha katha ahanne na....
    Bump machan... BR eka ganin ethakota full confidence ekka service eka karagena yanna puluwan... Jaya wewa.

    BR කියන්නේ මොකක්ද බන්....:unsure:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    Machan BR eka illaddi ub kiyanna yanna epa Web hosting kiyala.

    Uba kiyapan Software and Software Services or Web and Web Related Services kiyala. Ethakota oya manasagatha katha ahanne na....

    and "Consultancy Services" kiyalath daapan. kiyapan uba client place gihin thama wada karanne kiyala. etakota 99% Prashna hari,.

    මටත් මේකෙම එකෙක් කිව්වනේ BR එක තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කලත් අඩි ගානක බෝඩ් එකක් ගහන්න ඕන. කෑම සම්බන්ධ බිස්නස් එකක් නොවුනත් PHI ඇවිල්ල බලන කතාවක්. ඇත්තටම ඒක එහෙම නෙමෙයිද එතකොට? :confused:
    PHI ඇවිත් බලන්නේ කෑම සම්බන්ද ඒවා කියලා මම දැනගන හිටියේ. ඒක වැරදියි ද එතකොට ????