USD පේමන්ට්ස් ගන්න පුලුවන් හොඳ ලෝකල් payment gateway මොනවද? onepay එක එහෙම අවුලක් නැද්ද?
di_shan Well-known member Apr 22, 2021 744 1,516 93 Jan 3, 2025 #1 USD පේමන්ට්ස් ගන්න පුලුවන් හොඳ ලෝකල් payment gateway මොනවද? onepay එක එහෙම අවුලක් නැද්ද? Reactions: Nidarshana_k
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,948 113 Jan 3, 2025 #2 up Reactions: Nidarshana_k
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,451 36,379 113 මැදමහනුවර Jan 3, 2025 #3 Stripe Reactions: Nidarshana_k
alex007 Well-known member May 17, 2007 821 1,676 93 Jan 3, 2025 #5 Global Payments Asia Pacific walata katha karapn unge puluwan. Local team ekak innawa. Habai puthe service charges tikak wadi man hithanne
Global Payments Asia Pacific walata katha karapn unge puluwan. Local team ekak innawa. Habai puthe service charges tikak wadi man hithanne
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,403 100,330 113 Jan 3, 2025 #6 ලෝකල් ඒවට පිටරට උන් පේ කරන්නේ අඩුවෙන්. 100ක් ගන්න කැමති උනොත් 60ක් විතර payment gateway එක නිසා හැරිලා යනවා Reactions: wickuma, kolavari and B.Chat
ලෝකල් ඒවට පිටරට උන් පේ කරන්නේ අඩුවෙන්. 100ක් ගන්න කැමති උනොත් 60ක් විතර payment gateway එක නිසා හැරිලා යනවා
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Jan 3, 2025 #7 Stripe ganna widihak gana dala thibuna neda meke ekek.. Local payment gateways trust karanna bane bn...ewaye mama wath pay karanna asa na
Stripe ganna widihak gana dala thibuna neda meke ekek.. Local payment gateways trust karanna bane bn...ewaye mama wath pay karanna asa na
Shamal3001 Well-known member Sep 22, 2021 7,173 12,096 113 Nov 15, 2025 #10 Western union ganna barida ? card wenuwata