payment getway

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    ලංකාවෙ වෙබ් එකක් කරන්න ඔ්නෙ.. හැබයි හැමෝටම credit card නැති නිසා reload විදියට ගෙවන ක්‍රමයක් නැද්ද. බැන්කුවට සල්ලි දාල කරනවනම් බැංකුවලින් අපිට API දෙනවද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,979
    22,390
    113
    Bank Deposit ගන්න ක්‍රමයක් Webxpay එකේ තියෙනව මම හිතන්නෙ
     

    nidarsha91

    Well-known member
  • මචන් මමත් මේ ගැන බලද්දි 2024 දි සෙට් වුණේ BR එක එක්ක මේක කරගන්න LankaQR . මම ලබන අවුරුද්දෙ තව වැඩේ ගැන බැක්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරල වැඩේ පටන් ගන්නවා. උඹටත් මේක සෙට් වෙයිද කියල බලපන්

    https://www.lankapay.net/en/for-financial/lanka-qr