Payn yanna wei wage

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,400
    30,238
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    blow-up-doll_o_305731.jpg
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    යදිදි නම් කොහොම හරි යයි.. එද්දි තමයි සසර කල කිරෙන්නේ..

    0LoZmOl.png


    "මාව ගෙදෙට්ට ගිහින් දාන්න අයියෝ.... "
     
    • Haha
    Reactions: kinkon

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,781
    113
    Spa ekata wahanen yanwa kiyanne illusion ekak uba pain yana gaman illusion ekak mawaganna puluwn nam car eke yanne wage deyak ubata thel nathuwa yapaneta unat yana puluwan.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උබලගෙ පෙට්‍රල් සංචිත කෙසේද සිංහලු 🥲 කාර් එකේ ටැංකියෙන් භාගෙට ටිකක් වැඩියෙන් වගේ තියනවා හදිස්සිම ගමනකට ඒක තියාගෙන ඉන්නෙ. බයික් එකේ 2.5 ලීටර් වගේ ඇති. ඔච්චර තමයි. ඒ ටික ඉවර උනාම සදා සොත්ති තමයි.එක සෙඩ් එකක කිලෝමීටර් එක හමාරක විතර පෝලිමක් තිබ්බා දැක්කා අද 🥲
    :(