මචං මගේ Passport 1 Expired, DL එකත් නැති වෙලා. NIC 1ක නම් අලුතින් හදාගත්තා. මේකට පේනියර් ID Verification කරන්න පුලුවන්ද. මම පාස්පෝට් කොපි 1ක දුන්නහම අලුත් පාස්පෝට් Too Old කියනවා. මේකට මොකක්ද කරන්න පුලුවන් විකල්පේ. දන්න එකෙක් කියපල්ලකෝ.
ඉස්සර නම් පුලුවන් බන්. දැන් කොහොමද දන්නේ නෑ .Driveng license eken thama mama nam kare. ID eken nam beriwei sinhala nisa.