Payneer ID Verification Help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මචං මගේ Passport 1 Expired, DL එකත් නැති වෙලා. NIC 1ක නම් අලුතින් හදාගත්තා. මේකට පේනියර් ID Verification කරන්න පුලුවන්ද. මම පාස්පෝට් කොපි 1ක දුන්නහම අලුත් පාස්පෝට් Too Old කියනවා. මේකට මොකක්ද කරන්න පුලුවන් විකල්පේ. දන්න එකෙක් කියපල්ලකෝ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    ID eken issara puluwan. Id eka sudu koleka thiyala ita eha patten ube handwrite walin lassanata ID eke details tika english walin liyanna. passe photo ekak gahala yawanna. 2 sides.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අලුත් NIC එක තියෙන්නේ මගේ. ඒකේ භාෂා 3ම තියනවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පරණ id එකෙන් තමයි කලේ. දැන් අවුරුදු හත අටකට කලින්.
    skrill එකත් මේ ඊයේ පෙරේද කළා පරණ id එකෙන්ම.
    අලුත් එකෙන් කිසි කේස් එකක් යන එකක් නෑ.