මචංලා payoneer කාඩ් එකෙන් paypal account එක verify කරගන්න පුලුවන්ද බං???
දන්න කස්ටිය පුලුවන්නම් පොඩ්ඩක් මට කියල දෙනවද??





දන්න කස්ටිය පුලුවන්නම් පොඩ්ඩක් මට කියල දෙනවද??






Last edited:






machan mage payoneer eke salli naaa,,ethakota baridA???
![]()
payoneer ekata ganak danne khmada kiyla chuttak kiypanko