PAYONEER කාර්ඩ් එකෙන් PAYPAL මුදල් PART 2

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    huta pataz :shocked:
    card eka dan lagadi awith active uth nokara block :shocked::shocked:

    mokak hari seen ekak wenna ethi bn :baffled::baffled:

    block wunaama ithin apita thaniyenma mukuth karanna deyak na bn.. :dull:

    krama thunak thiyenawa ekko payoneer live chat eken ahapan seen eka ai kiyala wishthara ehema kiyala neththam Mail support ekata mail ekak yawapan un balai ethakota neththam ithin patoneer ekata call karana eka.. :)

    Mama mail ekakuth damma .... live chat ekatath set una ... un mata kiyanawa mage ID copy ekek ewanna kiyala... mama ekath yawwa ... dan dawas 4 -5 wenawa ... tama mukuth nane ban .... kokatath mama adath e mail ekak damma.....
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Mama mail ekakuth damma .... live chat ekatath set una ... un mata kiyanawa mage ID copy ekek ewanna kiyala... mama ekath yawwa ... dan dawas 4 -5 wenawa ... tama mukuth nane ban .... kokatath mama adath e mail ekak damma.....

    payoneer mail support eka tikak dawas yanawa bn :frown::frown:
    eka ehema thamai kohomahari uba payoneer eken kiyapu dewal tika gaanata kara nam reply ekak hambawei..

    koi ekatath dan mail eka daaala thiyena hinda ayeth mail ekak yawanne nethuwa mulin chat ekakata set wela mail support eka dena welawe aye apita ref no ekak ekka reply ekak hambawenawa anna eka deela oke progress eka check karanna kiyapan or kiyanna parakkui reply eka mata ikmanata one kiyala :):)
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචන් උඹ කොම් බෑන්ක් එකේ සීන් එක දන්නවද? මම අද කාඩ් එක අරන් online payments active කරන්න කියල ලියුම දීල ආවා.:oo: උන් කිව්ව active වෙන්න සතියක් විතර යයි කියල. ඇත්තටම ඒ වගේ කාලයක් යනවද?:baffled: පොඩි කෙල්ලෙක් බං මගේ වැඩේ කරේ. මට ඒකිව ෂුවර් නෑ.:frown:
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං මැලේසියන් paypal එකක් හදාගෙන PAYONEER කාර්ඩ් එකෙන් verify කරන්න බැරිද?
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන් උඹ කොම් බෑන්ක් එකේ සීන් එක දන්නවද? මම අද කාඩ් එක අරන් online payments active කරන්න කියල ලියුම දීල ආවා.:oo: උන් කිව්ව active වෙන්න සතියක් විතර යයි කියල. ඇත්තටම ඒ වගේ කාලයක් යනවද?:baffled: පොඩි කෙල්ලෙක් බං මගේ වැඩේ කරේ. මට ඒකිව ෂුවර් නෑ.:frown:

    machan man danna vidiyata com bank eke echara kal yan na.:no:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන් උඹ කොම් බෑන්ක් එකේ සීන් එක දන්නවද? මම අද කාඩ් එක අරන් online payments active කරන්න කියල ලියුම දීල ආවා.:oo: උන් කිව්ව active වෙන්න සතියක් විතර යයි කියල. ඇත්තටම ඒ වගේ කාලයක් යනවද?:baffled: පොඩි කෙල්ලෙක් බං මගේ වැඩේ කරේ. මට ඒකිව ෂුවර් නෑ.:frown:

    account eka aluthenma hadala card eka gannawa nm mchn within 1 week waladi active wenawa. eeth nattam card center katha karala qwama hari :yes:
     
    supun sanka

    Member
    Sep 25, 2014
    9
    0
    0
    matath oya prashnema thiynawa magenam dan sathi 3k withara wenawa...mama aheta mg ahemath damma damma..ID card photo ahemath damma thama kisima kathawak na ne man mokada karanna one