Payoneer $ ගන්නෙ කව්ද? USD / CAD

dilann

Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    එකට අපි ගෙවන්න ඕනේ නේද. මට වැඩියේ එක තේරුනේ නෑ.
    හෙෂනයා අරන් තියනව . මට orders ඇති තරම් තියන නිසා ට්‍රයි කරේ නෑ .
    ගෙවන්න ඕනේ. කැපෙන්නේ orders එන විදියට ලු.
     
    • Love
    Reactions: kasun090354t

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    ගන්න කෙනෙක් ඉන්නවනම් රෙට් පී එම් කරන්න USD 3000+ CAD 700 + තියෙනවා
    There is a group called Sri Lankans in UK, Lot of students are looking for ways to pay tuition fee. Check that. You can get a higher rate there :). Also if its more than 1M I would recommend you to meet inside a bank and do the transaction.
     
    • Like
    Reactions: pathaleiretta

    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    100
    18
    හෙෂනයා අරන් තියනව . මට orders ඇති තරම් තියන නිසා ට්‍රයි කරේ නෑ .
    ගෙවන්න ඕනේ. කැපෙන්නේ orders එන විදියට ලු

    Kapenne clicks gaanata. Clicks gaanata match wenna orders enawa nan awlak na, nathnan paadui.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අඩේ NTB එකෙ එකෙක් කිව්ව දැන් එක දෙන්නෙ නෑ කියල බන්. :baffled: :baffled: :baffled:
    හෙට වැටෙයි බන්. බලමුකෝ දෙන්නේ නැත්ද කියලා හෙට. මාත් දාලා තියෙන්නේ withdraw
     
    • Like
    Reactions: pathaleiretta

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    WIse එකටම කෙලින්ම දාන්න පුලුවන් නම් ගන්නවා.